IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මංගල මානව හිමිකම් ලොක්කා හමුවේ

විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ මානවහිමිකම්  මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්  කුමරු අතර විශේෂ හමුවක් අඟහරුවාදා (02)  ජිනිවාහිදී පැවැත්විමට නියමිතය.

 ශ්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීම හය මාසයක් කල් දැමීමෙන් පසු මානව හිමිකම් මහ කොමසාරිස් රජයේ නියෝජිතයකු හමුවන ප්‍රථම අවස්තාව මෙයයි.රටවල් 65ක විදේශ  අමාත්‍යවරුන් සහභාගිවන සැසිවාරයක් එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේදී පැවැත්වෙන  අතර එයට සහභාගීවන අමාත්‍ය මංගල සමරවීර මහතා මානවහිමිකම් රැක ගැනීමට නව රජය ගෙන යන වැඩපිළිවෙළ ගැන මානවහිමිකම් මහ කොමසාරිස්වරයා දැනුම්වත් කිරීමට නියමිතය.



අදහස් (0)

මංගල මානව හිමිකම් ලොක්කා හමුවේ

පිවිතුරු Sunday, 01 March 2015 04:02 PM

අම්මපා! මෙතුමාට නිවාඩුවක් දෙන්නෙම නැද්ද? 9 වෙනිදා වැඩට බැස්සට පස්සේ තාම විවේකයක් ලැබෙන්නේ නැතුව ඇති.ගිනස් රෙකෝඩ් එක දැන්නම් අලුත්වෙලා ඇති, අඩුම කාලයකදී වැඩිම විදේශ සංචාර කළ විදේශ ඇමති හැටියට. (නි)

:       0       0

දුමින්ද Monday, 02 March 2015 02:59 AM

පිවිතුරු, එතුමා මේ යන්නේ පිවිතුරු වැඩ වලට. අන්න වෙනස (නි)

:       0       0

පිවිතුරු යහපාල Monday, 02 March 2015 03:58 AM

දුමින්ද මහත්තය හරි. පිවිතුරු වැඩට යන්න ඕන පිවිතුරු කෙනෙක් තමයි. මංගල මහත්තයාගේ පිවිතුරුබව නොදන්නා කෙනෙක් මේ රටේ ඉන්නවද. ඒ තරමටම ඒ පිවිතුරු කම පිවිතුරුයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site