ඇතැම් ඡන්ද මධ්‍යස්ථාවල ඡන්දය ප්‍රකාශකිරීම සඳහා දිගු පෝලිම් දක්නට ලැබිණි.
රාජගිරිහ ඔබේසේකර පුර මහින්දු විද්‍යාලයයේ ඡන්ද මධ්‍යස්ථානයේ දී මංගල යුවළක් ද ඡන්දය දැමීමට එනු දක්නට ලැබිණි.
(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)
(අතුරලියේ රතන හිමි ඡන්දය දීමට යන අවස්ථාව)
(ඡායාරූප ගයාන් අමරසේන)
(ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඡන්දය දීමට යමින්)
(ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ)
(ඡායාරූප- ඉෂාන් සංජීව)
(උදය ගම්මන්පිල මහතා ඡන්දය දීමට පැමිණීම)
(ඡායාරූප- රොමේෂ් ධනුෂ්ක සිල්වා)
(පාඨලී චම්පික රණවක මහතා ඡන්දය දීමට පැමිණෙන අයුරු)
(ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ඡන්දය දීමට පැමිණි අවස්ථාව)
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මංගල ගමන ඡන්ද පොළට
ජයකාන්ත Friday, 09 January 2015 12:49 AM
කලාතුරකින් සිදුවන දෙයක් (නි)
බන්දුල Thursday, 08 January 2015 03:35 AM
හොඳ බුද්ධිමත් තීරණයක් ගන්න (නි)