IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මංගල කුරුඳු පොලු නඩුවට එයි

රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වයෙන් ඉවත් වන්නැයි බල කරමින් මෛත්‍රී ගුණරත්න හා ශිරාල් ලක්තිලක කණ්ඩායම මාතරදී පැවැත්වූ උද්ඝෝෂණයට කුරුඳු පොලු ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධිය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් යුරේකා ද සිල්වා මහත්මිය ඉදිරියේ අද විභාගයට ගැනිණි.

සැකකරුවන් වන මංගල සමරවීර (විදේශ ඇමැති) සුදත් චන්ද්‍රසේකර, කිත්සිරි කහටපිටිය ඇතුළු 62 ක් අධිකරණයේ පෙනී සිටියහ.

2013.10.5 වැනිදා මේ ප්‍රහාරය එල්ල විය. එම සිද්ධියේදීම වෙඩි තබා ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරන්) ඇතුළු 5 දෙනකුට තුවාල කළැයි හර්මන් ගුණරත්නට එරෙහි නඩුවද නොවැම්බර් 2 වැනිදාට කල් තැබිණි.

 

 

 



අදහස් (0)

මංගල කුරුඳු පොලු නඩුවට එයි

දුමින්ද Monday, 23 March 2015 08:08 AM

පරණ තුවාල තාම පාරනවාද ? (ම)

:       0       0

වයිකෝ Monday, 23 March 2015 09:14 AM

රනිල් දෙශපල්නයෙන් ඉවත් විය යුතුයි. (අ)

:       0       0

ඉසුරන්දි Monday, 23 March 2015 12:22 PM

වයිකෝ ඔයා ඇත්තටම තමිල්නාඩුවේ ඉන්න වයිකෝමද? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site