කිරිඳිවැල ඌරාපොල ප්‍රදේශයේ මංගලෝත්සවයකදී ඊයේ රාත්‍රියේ ඇතිවූ බහින් බස් වීමකින් පසු තරුණයකු ඝාතනය කර තවත් දෙදෙනෙකුට තුවාල කර ඇතැයි පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
673
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මගුල අවමගුලකින් කෙලවර වේ
දර්ශන Saturday, 07 January 2012 09:44 AM
මිනිසා සතුන්ටත් අන්ත වෙලා..
චන්දන Saturday, 07 January 2012 09:47 AM
මේවා දැන් ලංකාවේ සාමාන්‍ය දේවල් බවට පත්වෙලා..
සනත් Saturday, 07 January 2012 12:13 PM
පශ්චාත් යුධ අපරාද
ප්‍රියන්ත Saturday, 07 January 2012 01:29 PM
අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව දියුනු වු පමණින් මිනිසුන් උගත් වන්නේ නැත.
මංගල Saturday, 07 January 2012 04:13 PM
ලිව්වට කිව්වට උගත් වෙන්නේ කොහොමද?
චන්දන Saturday, 07 January 2012 04:58 PM
මේකට හේතුව බීමත්කම වෙන්න ඇති.
නාලක Saturday, 07 January 2012 05:55 PM
ජනපතිතුමනි, මරන දඩුවම ක්‍රියාත්මක කරන්න..
ජයසුන්දර Saturday, 07 January 2012 06:48 PM
යුක්තිය සාධාරණයට මේ මොකක්ද වෙලා තියෙන්නේ?