IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


මීගලෑව මොළකරු අද හෙටම උසාවියට

ගල්ගමුව මීගලෑවේ දිනිඳු යශේන් දරුවා (04) පැහැරගෙන ගොස් රුපියල් කෝටියක් කප්පම් ඉල්ලීමේ සිද්ධියේ ප්‍රධාන සැලසුම්කරු නුදුරු දිනකදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අද ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.

රිමාන්ඩ් භාරයේ පසුවන සැකකරුවෝ සිව් දෙනා අදත් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරනු ලැබූහ.

දිනිඳු රඳවා ගත් බව කියන අඹන්පොළ නිවසේ හිමිකරු හා පෙරගෙවුම් කාඩ් වෙළෙන්දෙක් අද සැකකරුවන් සිව්දෙනා හඳුනා ගත්හ.

මංජුල සඳකැලුම් (32), චතුරංග කුමාර (27), දිනේෂ් ප්‍රියසාද් (23) සහ සංජීව විජේකෝන් (21) සැකකරුවෝය.

පැමිණිල්ල ලබන 29 වැනි දා නැවත කැඳවීමට නියමිතය.

GALGAMUWA-SANJEEWA-2014-08-22-(2) GALGAMUWA-SANJEEWA-2014-08-22-(3)

GALGAMUWA-SANJEEWA-(3)(1) GALGAMUWA-SANJEEWA-(4) GALGAMUWA-SANJEEWA



අදහස් (0)

මීගලෑව මොළකරු අද හෙටම උසාවියට

දිනෙත් Friday, 22 August 2014 12:55 PM

මෙයාලව ආයුධ පෙන්වන්න එක්කගෙන යන්නෙ නැද්ද? (නි)

:       0       0

අමරසුරිය Saturday, 23 August 2014 06:14 AM

එල්ලා මැරිය යුතුයි (නදී)

:       0       0

භානු Friday, 22 August 2014 01:42 PM

දැනටම රටින් පැනලා , ඒ මදිවට කොහේ හරි දේශපාලන රැකවරණ ඉල්ලන්න සෙට් වෙලාද දන්නේ නැහැ. මේ වගේ උදවිය වැඩේ ගැස්සුනත් යන්න තැන ලැස්ති කරගෙන තමයි මේ වගේ නොහොබිනා වැඩ වලට බහින්නේ. (නදී)

:       0       0

දයා අලහකෝන් Friday, 22 August 2014 03:29 PM

මේ සේරම තියෙද්දි ආයුධ පෙන්නන්න අරගෙන ගියානම් ඉවරනෙ. (අ)

:       0       0

නිශ්ශංක Saturday, 23 August 2014 11:01 AM

බරපතල වැඩ ඇතිව ජීවිතාන්තය දක්වා හිරේට දාන්න ඕනේ. මුන් මැරුවත් වැඩක් නැහැ වේදනා විදින්න දෙන්න ඕනේ. මුන්ටත් ඒ අම්මයි තාත්තයි විදපු දුක විදින්න දෙන්න ඕනේ (නදී)

:       0       0

ආනන්ද Friday, 22 August 2014 06:03 PM

වැරදි වැඩ කරලා මුනත් හංගනවා. වැරැද්ද කරන්න කලින් හිතන්න තිබුනනේ (නදී)

:       0       0

අජිත් Friday, 22 August 2014 06:51 PM

අනේ ලමිස්සියෝ හතරදෙනාට හරිම ලැජ්ජයි වගේ. බල මාලු කෑවා නම් විදවපන් බලලුනේ. මේ ගොල්ලන්ට අර වැඩේ කරලා දාන්න නැතිනම් රටට කොඩිවිනයක් වෙනවා (නදී)

:       0       0

පාරා Friday, 22 August 2014 07:33 AM

තවත් මෙයාලට මොනවට නළවනවද? (අ)

:       0       0

සත්‍යයා Saturday, 23 August 2014 12:55 AM

නුදුරු දිනේ කවදද දන්නේ නැහැ. ප්‍රධාන අපරාධ කාරයා කවදාවත් පළමු විත්තිකරු නොවෙනවා වගේම ආණ්ඩු පක්ෂයට සම්බන්ධ අයෙක් ද නම් ලේසියෙන් හිරේ යන්නේ නැහැ.(නදී)

:       0       0

ශිරෝමි Friday, 22 August 2014 09:58 AM

මෙයාලට දෙන්න ඔන රජ කාලේ දඩුවම්(දිල්)

:       0       0

කුමාරි Friday, 22 August 2014 11:38 AM

ඒ කියන්නේ තව එක්කෙනෙක් නිදල්ලේද? දරු පැටියා ප්‍රවේශම් කරගන්න මාපියනේ. කට්ටියට නිකන් ලැජ්ජයි වගේ නේද බිම බලාගෙන යන්නේ? නොහොබිනා වැඩ කරන්නයි ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 533 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 984 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 1202 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2247 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 2157 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 136 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1251 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1522 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site