මීගලෑව ප‍්‍රාථමික විදුහලේ සිසුන් අසූ දෙනකු පමණ ඇඟ කැසීම පලූ දැමීම හා ක්ලාන්තය වැනි රෝගලක්ෂණ ඇතිව මීගලෑව රෝහලට ඇතුළු කළැයි රෝහල් අධ්‍යක්‍ෂ දොස්තර ඞී.ඒ.එම්. දසනායක කියයි.
2025 දෙසැම්බර් මස 16
69
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
868
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මීගලෑව පාසලකටත් ආසාදනය
ලලිත් - කටාර් Thursday, 22 November 2012 06:38 PM
මේක ලෙඩක් නෙමෙයි කියලා කියනවා නම් ගණන් ගන්න දෙයක් නැහැනේ. (නි)
දම්මි Thursday, 22 November 2012 08:19 PM
මට පේන්නේ එක් කෙනෙකුටවත් හේතුව හරියටම හොයාගන්න බැහැ වගෙයි. (නි)
යමුනා Friday, 23 November 2012 11:57 AM
අයියෝ ළමයි
චන්ද්‍රපාල අත්ලගේ Thursday, 22 November 2012 03:50 PM
මේ ගැන කවුරුවත් කතා කරන්නෙත් නැහැ. දොස්තරලා එක එක මත ප්‍රකාශ කරනවා.. මේක සෙල්ලමක්ද?(නු)