IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මීගමුව ආවේ මරියාවෝ ත්‍රෝබෝල් ශූරතාව දිනති

බස්නාහිර පළාත් වයස 19න් පහළ (බාලිකා) ත්‍රෝබෝල් ශූරතාව දිනා ගැනීමට ආවේ මරියා විදුහලේ කී‍්‍රඩිකාවෝ සමත් වූහ. අවසන් මහා තරගයේදී ආවේ මරියා විදුහලේ කී‍්‍රඩිකාවන් විසින් කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලේ කණ්ඩායම පරාජය කරන ලදි. තරගය පාදුක්ක බෝපේ රාජසිංහ විදුහල් කී‍්‍රඩාංගණයේදී පැවැත්විණි.

ජයග‍්‍රහී ආවේ මරියා ත්‍රෝබෝල් කණ්ඩායම වමේ සිට
සමෘද්ධි ප‍්‍රනාන්දු (උප නායිකා), කී‍්‍රඩා උපදේශිකා ආචාරිනී ෆ‍්‍රැන්සිස්කා පෙරේරා, විදුහල්පතිනී ශිරානී අල්ගම කන්‍යා සොයුරිය, ආචාරිනී ශාරීරික අධ්‍යාපන හා පුහුණු කිරීම් මහිමා ගුණවර්ධන මහත්මිය, නායිකා ෂානුකා විහංගනී

පසුපෙළ වමේ සිට
තරුෂිකා සත්සරණි, නිපුනි සංදීපා, ශයානි ප‍්‍රනාන්දු, ශලිනි සෙනරත්, ඇන්ඩි‍්‍රයා ෆොන්සේකා, අශ්කා වීරවර්ධන, ඩයනා ප‍්‍රනාන්දු, හසාරා ප‍්‍රනාන්දු සහ හිරුණි තිලක්‍ෂණා
 



අදහස් (0)

මීගමුව ආවේ මරියාවෝ ත්‍රෝබෝල් ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site