අද අළුයම මග්ගොන හංදියේදී කාරයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදියේ ගමන් කළ තිදෙනෙකුගෙන් දෙදෙනෙකු මියගොස් අනෙකා තුවාල ලැබු බව පොලීසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මගමරු හිමිදිරියේම වැඩ අරඹයි
නිහාල් Thursday, 12 February 2015 07:15 AM
වැරදිකරුවන්ට දැඩි දඩුවම් නැති එකේ විපාක තමයි ඔය. (නදී)
අහමඩ් Thursday, 12 February 2015 02:15 AM
යතුරුපැදියක තුන්දෙනෙක් ගමන් කරද්දී එය සමබර කරගැනීමට අපහසුයි (නි)
ඉසුරන්දි Thursday, 12 February 2015 10:10 AM
රටේ නරක දසාවක්ද එහෙම නැත්තම් රටේ මිනිස්සුන්ගේ නරක දසාවක්ද මේ. (අ)
හංසිකා උපමාලි Thursday, 12 February 2015 03:59 AM
දැන් ඔය සමහර ත්‍රීරෝදකරුවෝ නියමිත මඟීන් ප්‍රමාණයට වඩා අධිකව මඟීන් පටවාගෙන යනවා මම අනන්තවත් දැකලා තියෙනවා පාරවල් වලදී. ඒ වගේම යතුරුපැදිකරුවන් හරිම අනාරක්ෂිත ආකාරයට යතුරුපැදි ධාවනවා කරනවා. රිය අනතුරු අවම කරන්න නම් නීතිය දැඩිව ක්‍රියාත්මක වියයුතුයි යන ස්ථාවරයේ මම ඉන්නවා (නි)
හංසිකා උපමාලි Thursday, 12 February 2015 04:18 AM
ඔය වාහන පදවන රියදුරුවරුන් වාහන කහ ඉරි ළඟින් යද්දී නොදැක්කා වගේ යනවා. පාර මාරුවෙන්න කාන්තාවකට පමණයි සමහරු ඉඩදෙන්නේ. අාච්චිලා සීයලා කොයිතරම් වෙලා කහඉරි ළඟ බලා හිටියත් එයාලව පේන්නේ නැහැ. (නි)