IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


මගමරු රියදුරාට ලයිසනුත් නෑ

කොළඹ කොටහේනේදී කතක හා දරුවකු මරු මුවට පත් කරමින් ඊයේ රිය අනතුර සිදු කළ කාරයේ රියදුරා අද සවස නීතීඥයකු මාර්ගයෙන් පොලීසියට බාර වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. සැකකරු වාහන පැදවීම සඳහා රියදුරු බලපතක් හෝ ලබාගෙන නැතැයිද රෝහණ මහතා සඳහන් කරයි.



අදහස් (0)

මගමරු රියදුරාට ලයිසනුත් නෑ

චූටි Saturday, 16 June 2012 03:19 AM

ලයිසොන් ගනන යනකොට නෙවේ මේක උනේ..

:       0       0

ගංගා Friday, 15 June 2012 04:10 PM

එයාට දඩ ගැහුවට මැරුණු දෙන්නා ආපහු එනවද? මරණ දඩුවම තමයි දෙනවනම් දෙන්න තියෙන්නේ

:       0       0

අමිල ඉෂාන් Sunday, 17 June 2012 09:34 AM

එල්ලා මරන්නම ඕනි. මොකද මේක හිතල කරලා තියෙන්නේ. කටුවන දෙන්නා මරලා දපූ අයටනම් බැරිවීමක් නේ. නේද?......

:       0       0

රුවන් Friday, 15 June 2012 04:58 PM

රියදුරෙක් කවදාවත් උවමනාවෙන් කාවවත් මරන්නේ නෑ.මෙය නොසැළකිළිමත්කම හෝ අත්වැරදීමක් වෙන්න ඇති

:       0       0

කරනේරිස් ගොයියා Friday, 15 June 2012 05:19 PM

රියදුරු ලයිසොමක් ඕනිනම් මම දෙන්නම්.හැබැයි මිනී මරන්න නම් ලයිසොන් දෙන්න බෑ

:       0       0

සම්පත් Friday, 15 June 2012 06:02 PM

ලොකු කාර් එක්ක එද්දි පොලිසියට උණත් බයයිනේ.හැබැයි පොඩි මිනිහෙක් හෙල්මට් නැතුව ගියොත් නම් උඩ පැනලා අල්ලනවා

:       0       0

මාතර මල්ලි Friday, 15 June 2012 05:30 PM

ක්‍රිකට් ගැහුවනම් මිනී මරලා එළියේ ඉන්න පුලුවන්.ඒත් ඉතිං මේ රියදුරා?

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 16 June 2012 08:59 AM

රියදුරු බලපත්‍රය නොමැතිව රිය පැදවීම නීතියට පටහැනි බව ඇත්තයි. එහෙත්, ඉතා හොඳින් සුක්කානම පුරුදු ඇතත් බලපත්‍රයක් නොමැති අය මෙන්ම, බලපත්‍රයක් ඇතත් රිය පැදවීම බැරි අයද මෙරට ඕන තරම් අප දැක ඇත.

:       0       0

බර්නාඩ් Saturday, 16 June 2012 09:38 AM

කරනේරිස් ගොයියා මුල්ලේරියාවෙන් පැනපු කෙනෙක්ද?

:       0       0

කපිල Friday, 15 June 2012 06:16 PM

මරුණ අයත්, තුවාල උණු අයත් එතරම් වැදගත් අය නෙවෙයි වගේ. එක හින්ද රියැදුර නිදහස් කරන්න ඕනේ

:       0       0

සරත් Saturday, 16 June 2012 10:02 AM

පොලිසියේ අය සියල්ලන්ටම නීතිය ක්‍රියාත්මක කරනවානම් මෙහෙ‍ම වෙන්නේ නෑ

:       0       0

අමිල කටුනායක Friday, 15 June 2012 07:23 PM

බලපත්‍ර අරන් තියෙන්නේ මිනී මරණ්නද කොහෙද .....

:       0       0

මම Friday, 15 June 2012 07:52 PM

රියදුරෙක් ඕන කමින් මිනිස්සු යට කරන්නෑනේ ....හරි ඉතින් මෙයා රියදුරෙක් නෙමෙයිනේ...බලපත්‍රයක් නෑනේ...

:       0       0

පොතේගුරා Friday, 15 June 2012 07:28 PM

රියදුරු බලපත්‍රයක් නැත්නම් රියදුරෙක් වෙන්නේ කොහොමද

:       0       0

සුදේශ් Saturday, 16 June 2012 10:20 PM

රියදුරැ බලපත්‍රයක් නැත්නම් මොකටද වාහන එළවන්නෙ...

:       0       0

සුරේෂ් Saturday, 16 June 2012 01:33 PM

රියදුරුට මරණ දඩුවම දිය යුතුයි

:       0       0

හරේන් Friday, 15 June 2012 10:35 PM

වැදගත් මිනිස්සුන්ට අවැඩක් උනොත් විතරද දඩුවම් දෙන්න ඕන???හැම මනුස්සයම වැදගත්.මිනිස්සුන්ව මෙහෙම වර්ගීකරණය කරන්න එපා.

:       0       0

‍හේවා විතාරණ Sunday, 17 June 2012 03:24 AM

මං ඉන්නෙ යුරොපෙ රටක මෙහෙ නීතිය නම් ඒවැනි වරදක් ක‍ළොත් අවුරැදු දෙකක් යන තුරැ බලපතුය ගන්න බැහැ යූරෝ 30000 දඩයකුත් ගහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 61 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2190 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 679 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site