රටේ මාර්ග අනතුරු අවම කැර ගැනීම සඳහා බලපිටිය පාසල් සිසුන් හා ප්‍රදේශවාසීන් දැනුම් වත් කිරීමේ වැඩසටහනක් බලපිටිය බස් නැවතුම්පොළේදී පැවැත්විණි.
අහුන්ගල්ල රාජකීය,බලපිටිය රේවත,බලපිටිය සිද්ධාර්ත යන විද්‍යාලයන්හි සිසුහු මේ සඳහා සහභාගී වුහ.
කොළඹ රථවාහන මුලස්ථානය මෙහෙය වු මෙම වැඩසටහන ඇල්පිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අතුල වීරසිංහ මහතාගේ උපදෙස් මත අහුන්ගල්ල පොලීසිය සංවිධානය කළේය.
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
මගමරු ගැන සිසුන්ට කියයි
ජයා -පිටබැද්දර Thursday, 13 November 2014 12:26 PM
මේක නම් හොඳ වැඩක් වගේම, රියදුරන්ටත් වගකීමෙන් රිය එලවන හැටි ගැන අවබෝධයක් ලබා දෙනවා නම් මීට වඩා සතුටුදායක ප්‍රතිපල ලබා ගන්න තිබුනා , බහුතරයක් රියදුරන් හොර පාරෙන් බලපත්‍ර ගත්තු අය.(හේ)
රෙජි-සිඩ්නි Friday, 14 November 2014 03:11 AM
අගනා සේවයක්.අද වැඩිම අනතුරු සිදුවන්නේ රියදුරන්ගේ වරදින්.ජයා මහතා කිවුවා වගේ රියදුරන්ට රිය පදවන හැටි ගැන වැඩි අවබෝධයක් ලබාදෙන්න ඕනෑ. ඒ වාගේම නීතිරීති කඩකරන අයට දැඩි දඬුවම් පමුණුවන්න ඕනෑ. (නි)