IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මගමරුවාට දෙකක් බිලි

යක්කල, අඹගස්පිටියේ බසයක් ති‍්‍රරෝද රථයක හැපී ති‍්‍රරෝද රිය පැදවූ පියාත්, එහි ගමන්  කළ දියණියත් ගම්පහ රෝහලේ දී මියගිය බව රෝහල් ආරංචි කියයි. මව තුවාල ලැබුවාය.



අදහස් (0)

මගමරුවාට දෙකක් බිලි

ෂෙරීෆ් Tuesday, 14 August 2012 01:22 AM

අවාසනාවන්ත සිදුවීමක් , අප‍ගේ බලවත් ශෝකය. නිවන් සුව පතමි....(ස)

:       0       0

බමුණුසිංහ Monday, 13 August 2012 05:09 PM

මේක තමයි ඉන්දියාවෙන් ලැබුණු ලොකුම වසංගතය. (නි)

:       0       0

වජිර Monday, 13 August 2012 11:28 AM

කනගාටුයි

:       0       0

වීරසිංහ Monday, 13 August 2012 11:31 AM

අයියෝ සල්ලි

:       0       0

නසාර් Monday, 13 August 2012 11:44 AM

තුන්දෙනා දුව සහ මවයි, පියයි ....පව්.....(ස)

:       0       0

ආ.. Monday, 13 August 2012 12:16 PM

අද රිය අනතුරු දිනයක්ද !! (දී)

:       0       0

සංජීව Tuesday, 14 August 2012 09:08 AM

මොනවා කරන්නද ඉතිං? මීළග භවයේදී දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමු! (නි)

:       0       0

සුරංග Monday, 13 August 2012 07:02 PM

කොහොම නීති තිබුණත් පෞද්ගලික බස් රියැදුරන්ගේ නීතිගරුක කමක් හො විනයක් නැහැ. (අ)

:       0       0

ප්‍රවීන් - මැනිලා Tuesday, 14 August 2012 10:42 AM

කාගේ වැරැද්දද? වුණේ මොකක්ද? මේ කිසිම දෙයක් නොදැන බස් වලට ඔහේ බණිනවා. (නි)

:       0       0

සුදු පුන්ච Monday, 13 August 2012 02:31 PM

අනේ මන්ද අප්පා මේ මොනවා වෙනවද කියලා හිත ගන්නත් බැනේ (දී)

:       0       0

සදුන් Monday, 13 August 2012 10:46 PM

මර්ග නිති පිළිපැද්දා නම් මෙහෙම අනතුරු වෙන්නෙ නැනේ... .(ස)

:       0       0

ලන්ඩන් බණ්ඩා Monday, 13 August 2012 03:42 PM

මාර්ග නීති ගරු කරන්නේ නෙති රටක මේවත් වැඩද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site