IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මගමරුට තුනක් බිලි

දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි.

මහියංගනය පදියතලාව මාර්ගයේ 48 කණුව ප්‍රදේශයේ දී ඇගළුම් කම්හලක සේවකයින් ප්‍රවාහානය කළ බසයක්  පෙරළීමෙන් සේවිකාවන් 12 දෙනකු තුවාල ලබා ඇත.  කොච්චිකඩේ දලුවාකොටුවේ දී පදික වේදිකා මාරුවේ දී 64 හැවිරිදි  අයකු මෝටර් රථයක ගැටීමෙන් තුවාල ලබා මීගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔහු මියගියේය. වැලිවේරියේදී ත්‍රිරෝද රථයක් තාප්පයක හැපීමෙන් කාන්තාවක මියගොස් කුඩා දරුවකු ඇතුළු දෙදෙනෙක් තුවාල ලැබීය.

මීරිගම  කොටදෙණියාව හල්පේ දී යතුරු පැදියක් අනතුරට පත්වීමෙන් එක් අයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

මගමරුට තුනක් බිලි

ප්‍රසන්න Saturday, 25 October 2014 02:50 PM

"දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි." මේ කියන විදිහට 17ක්ම මැරිලනේ ? (අ)

:       0       0

මෙල් Saturday, 25 October 2014 11:33 PM

එතකොට ලංකාවට රත්තරන් ගෙනෙන්නම බැරිනම් දැන් පලදින්නත් බැරිවෙයි නේද? (නදී)

:       0       0

රනිල් Sunday, 26 October 2014 07:31 AM

මේල් ඔයාට රත්තරන් අල්ලනවට දුකද ? 71 මට මතකයි ඕකුන් ගෙවල් වලට එවිත් රත්තරන් එකතුකරා ,බැංකු මන්කොල්ල කෑව අයෙත් 88 දී එහෙමම කරලු මුන් රටට අපහාසයක් (බ)

:       0       0

ජි නන්දන Saturday, 25 October 2014 07:35 AM

දිවයිනේ ස්ථාන හතරක සිදු වූ අනතුරුවලින් තිදෙනකු මියගොස් 14 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයය කියයි. අනේද කියන්නේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site