IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මාගම්පුර වරායේ දෙවන අධියරත් අවසන්

මාගම්පුර වරායේ 2 වන අදියරේ  ඉදිකිරීම් අවසන්  ජලය පිරවීම අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ  ප්‍රධානත්වයෙන් අද  සිදු කෙරිණි.

හෙක්ටයාර් 84 ක ප්‍රමාණයක වන තටාකංගණයේ  ජලය පිරවීමට දින 50 ක් පමණ ගතවේ.ජලය පිරවිමෙන් පසු මීටර් 110 ක් දිග වේල්ල ඉවත් කර පළමු අදියර හා සම්බන්ද කෙරේ.

ඒ සමග මෙම වරායට ඇතුලූ විය හැකි නැව් සංඛ්‍යාව වැඩි වන බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය පවසයි. මෙහි ඉදිකිරීම් කටයුතු 2088 වසරේ ආරම්භ කළ අතර පළමු අදියරේ ජලය පිරවීම ඉකුත් 2010 වසරේදී සිදු කෙරිණි. 

245 246   247



අදහස් (0)

මාගම්පුර වරායේ දෙවන අධියරත් අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site