IMG-LOGO

මාගම්පුර වරායට ජපානෙන් කාර් නැවක්

ජපානයේ කෝබේ හා යොකොහාමා වරායවල සිට යාත්‍රා කළ ප්‍රිසියා නෞකාව චෙන්නායි වරයා ඔස්සේ මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද උදේ හයට ලඟා විය. මෙය පැනමාවේ ලියාපදිංචි බඩු නැවකි. එම නැව ශ්‍රී ලංකාවට කාර් 15ක් රැගෙන ආවේය. අද දහවල් වන විට වාහන දහසක් රැගත් තවත් නැවක් එතියි වරාය නිලධරයෝ කියති.



අදහස් (0)

මාගම්පුර වරායට ජපානෙන් කාර් නැවක්

ජනක Wednesday, 06 June 2012 10:22 AM

හොදයි

:       0       0

ලුම්බිණි Wednesday, 06 June 2012 11:03 AM

දැන් ඉතින් ඔක්කොම රටේ තිබුණ ප්‍රශ්න වලට විසඳුම් ලැබුන.

:       0       0

රොෂාන් Wednesday, 06 June 2012 10:27 AM

තිස්සමහාරාමය- අනේ එන්නකෝ මෙහෙටත් එන්නකෝ, අපෙනුත් මලක් ගන්නකෝ හම්බන්තොට - අනේ එන්නකෝ මෙහෙටත් නැවක් එන්නකෝ

:       0       0

Aruna Wednesday, 06 June 2012 05:58 PM

කව්ද කියන්නෙ නැව් ගන්න බෑ කියලා... ඔය එන්නේ නැව් ලස්සනට..

:       0       0

රසල් Wednesday, 06 June 2012 05:30 PM

මේ ඔක්කොම අරයට වෙන්න ඇති....

:       0       0

වසන්ත රත්නායක Wednesday, 06 June 2012 11:11 AM

ඔය එන්නේ නැව්...... ඔහොම යං..... ඔහොම යං.....

:       0       0

විතානගේ Wednesday, 06 June 2012 11:18 AM

කාර් 15ම එක පවුලකට වෙන්න ඇති.නැත්නම් නැවකින් ගේන්න පුළුවන් කාර් 15ද?

:       0       0

නිශාන් Wednesday, 06 June 2012 11:20 AM

කව්ද කියන්නෙ නැව් ගන්න බෑ කියලා... ඔය එන්නේ නැව් ලස්සනට..

:       0       0

හසන්ත Wednesday, 06 June 2012 06:19 PM

මොනා හරි කමක් නෑ, අපේ රටට හොදක් වෙනවනම්..

:       0       0

රන්ජිත් Wednesday, 06 June 2012 07:02 PM

වැඩිකළ වාහන ආනයන බදු අඩුකලානම් වාහන නැව් ඕනෑතරම් ලංකාවට ඒවි .

:       0       0

බස්නායක Wednesday, 06 June 2012 10:44 AM

විතානගේ වගේ අය ඉන්නකම් මේ රට දියුණු කරන්න බෑ. තව කාලෙකින් තේරෙයි මේවගේ අගේ...

:       0       0

කරෝලිස් Wednesday, 06 June 2012 10:46 AM

ගේන්න එපැයි ඉතින් දැන් මේවා කොළඹට .

:       0       0

ශාන් Wednesday, 06 June 2012 11:00 AM

හැම දෙයක්ම වැරදියට බලන්න එපා ...මේක හොඳ ‍දෙයක් ...අපිට තව වරායක් ඕන වෙලයි තිබුණේ....මාගම්පුර නියම වරාය...

:       0       0

රන්ජන් Wednesday, 06 June 2012 11:45 AM

මොකටද කොළඹට ගේන්න. දකුණෙත් ඉන්නවා කාර් ගන්න මිනිස්සු

:       0       0

Wednesday, 06 June 2012 11:49 AM

මේ නැවට කීයක් ගෙව්වද දන්නේ නැහැ හම්බන්තොටට එන්න!!???

:       0       0

බස්නායක Wednesday, 06 June 2012 12:07 PM

සමාවෙන්න මගේ කලින් කමෙන්ට් එක වැරදුනා....

:       0       0

රාවන Wednesday, 06 June 2012 11:35 AM

මිනිස්සු කොටස් දෙකයි.... කට්ටියක් වැඩ කරති..... අනික් කට්ටිය වැරදි සොයති... පළමු කොටසේ මිනිස්සු වැඩි රටවල් දියුණු වෙති...

:       0       0

hasi Wednesday, 06 June 2012 07:42 PM

මේ ඡායාරූප ටික දක්කම කලකිරෙනවා ඇත්තටම මේක සුදු වෙන තැනක හැදුවනම්..

:       0       0

කුමාර Wednesday, 06 June 2012 11:36 AM

සිංහල බෝඩ් තියන අයනම් සතුටු වෙනව ඇති...අනිත් අයනම් අකුල් හෙලනවා ඇති...

:       0       0

මොහොමඩ් හසාන් Wednesday, 06 June 2012 12:18 PM

පෙරටම යමු ලංකා.....

:       0       0

සරත් Wednesday, 06 June 2012 12:18 PM

මෙයාල ජීවිතේට රට හැදෙනවට අකැමැති පිරිසක්..

:       0       0

වසන්ත රත්නායක Wednesday, 06 June 2012 12:27 PM

අපේ හැමදේම වැරදියටයි බලන්නේ. වාහන ගෙන්නන්නන් හුගක් කැමතියි මේ වැඩෙට.. මේ ලින්ක් එක බලන්න. http://www.lankadeepa.lk/index.php/articles/46277

:       0       0

ලලිත් Wednesday, 06 June 2012 11:49 AM

කොළඹට එනවට වඩා අඩු ගාණක් වෙන්න ඇති..

:       0       0

මංඡුල බිරුට් Wednesday, 06 June 2012 11:50 AM

සද්දේ තරමට යුද්දයක් නැ

:       0       0

දිනේෂ්, Friday, 08 June 2012 03:26 PM

බොරු කරන්නේ කාටද මේ ? මෙහෙම රවට්ටන එක හොඳද ?

:       0       0

විජය Wednesday, 06 June 2012 11:50 AM

ඕකට කියන්නේ කුහක කම කියලා.. අපේ රටේ මිනිස්සු කෝවක දාල මකවලවත් හදන්න බෑ...

:       0       0

මහසෙන් Wednesday, 06 June 2012 07:16 PM

රටට අවශ්‍ය කරන්නේ රටවල් වලින් ඉවත් කරන කාර් නෙමෙයි...නිශ්පාදන ආයතනයි....

:       0       0

කිරිමාටින් Wednesday, 06 June 2012 12:38 PM

මාගම්පුර නියමයි...නමුත් කාර් ගෙන්නන එක නෙමෙයි හපන්කම .කාර් හදල වෙන රටවලට යවන්නයි වරායවල් අවශ්‍ය...

:       0       0

ප්‍රදීප් Wednesday, 06 June 2012 08:54 PM

අපි වගේ දියුණු වෙමින් පවතින රටකට වරායක් ඕන වැඩිපුර දේවල් පිටරටින් ගේනවට වඩා අපේ රටේ නිෂ්පාදන පිටරටවලට යවාගන්නයි. කාර් 15ක් ගෙනාව මේ ප්‍රවෘත්තියට වඩා පොල් ගෙඩි 15ක්වත් ර්‍ට්‍රෝලරයක හරි පටවලා යවන ප්‍රවෘත්තියක් පල වුණු දාට අපිට ඇත්තටම සතුටු වුණහැකි.

:       0       0

මාලන් Thursday, 07 June 2012 11:04 AM

කරෝලිස්, වැස්සකටවත් ඉස්කො‍්ලෙ ගියේ නැද්ද හැබෑට..

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 06 June 2012 01:56 PM

මාගම්පුරේ සිට එන ගාමිණී කුමරුනේ ..පෙම් කෙරුවට බයයි දැන්නම් හිතට මගේ..//

:       0       0

ලක්ෂ්මන් Wednesday, 06 June 2012 11:21 PM

රංජන් හරියට හරි....

:       0       0

අයෝමි Wednesday, 06 June 2012 04:54 PM

අප්පා ........... කාර් 15ක්ම ගෙනත්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 41 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2169 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 672 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site