IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාගම්පුරේ රට වාහනවලින් පිරේ

ප්‍රතිඅපනයනය සඳහා මාගම්පුර ජාත්‍යන්තර වරායේ මේ දිනවල පිටරටින් ආනයනය කරන වාහන ගාල් කර තැබීමට ඉඩකඩ මදිවන තරමට අලුතින් වාහන ගොඩබා ඇතැයි මාගම්පුර වරායේ සාමාන්‍යාධිකාරී නෝමන් වීරරත්න මහතා කියයි.

මෙම මාසයේ පැමිණි නැව්වලින් වෙනත් රටවලට යැවීමට වාහන 30,000කට ආසන්න සංඛ්‍යාවක් ගොඩබා ඇතැයිද මෙරට පරිහරණය සඳහා දිනපතා වාහන පිටකරන බවද ඔහු කීවේය.

DSCN2682 DSCN2684 DSCN2689 DSCN2717

 



අදහස් (0)

මාගම්පුරේ රට වාහනවලින් පිරේ

රත්නායක Sunday, 28 December 2014 09:32 AM

මේවා ආයෙත් කොළඹට ප්‍රවාහනය කරන්න එපැයි. මේකට කියන්නේ ආශ්චර්ය කියලා.(දිල්)

:       0       0

අනුරුද්ධ Sunday, 28 December 2014 10:23 AM

මේවා ආයෙත් කොළඹ ගේන්නේ නැ .වෙන නැවක පටවලා වෙන රටකට යනවා (බ)

:       0       0

නාමල් වික්‍රමසිංහ Monday, 29 December 2014 05:06 PM

ඉස්සැල්ලා ප්‍රති අපනයනය කියන්නේ මොකක්ද කියලා බලන්න (නදී)

:       0       0

නීල් Sunday, 28 December 2014 01:53 PM

මගේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා!(දිල්)

:       0       0

නීල් Sunday, 28 December 2014 01:56 PM

රත්නායක කොළඹ විතරද කාර්යාල තියෙන්නේ (දිල්)

:       0       0

සමන්ති Sunday, 28 December 2014 02:27 PM

කොළඹට ගේන ත්‍රිවීලයකට රුපියල් 400 ක් වැඩිකරනවා. කාර් වලටත් එහෙමයි. ප්‍රති අපනයනය නොකර එම රටින් (පෙර පරිදි) කෙලින්ම යවන්න බැරිද.? මේවා ඉන්දියානු වාහන නේද ? (ර)

:       0       0

මහින්ද කැලිෆෝර්නියා Sunday, 28 December 2014 05:14 AM

නත්තල් කාලෙට ලොකු ඕඩර් එකක් අරන් වගේ ! (ර)

:       0       0

ජේ.පි.අබේරත්න Sunday, 28 December 2014 05:49 AM

සේරම කොරියන් වාහන වගේ. කොරියා වාහන පිටරට පැටවීමෙන් අපටත් වාසියක් වෙනවා. රටට සෙතක්.(නදී)

:       0       0

කුසුම් - ඩුබායි Sunday, 28 December 2014 05:53 AM

නැව් එන්නැති වරාය කොහොමද වාහන වලින් පිරෙන්නේ? ඒ වට පිටාවේ අයගේ ඒවාද? (නදී)

:       0       0

සරත් පියසේන Sunday, 28 December 2014 06:40 AM

වරාය ඕකෙ ගල් නෙ, අපරාදේ මහජන, ණය,කෝ කිව්ව කටවල් දැන් ගියානම් බලාගන්න පුළුවන් චින්තනය කොහොමද කියල (බ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Sunday, 28 December 2014 06:59 AM

ඡන්දෙට ඉස්සරලා අපටත් වාහනයක් ලැබෙනවා වගේ. අනේ වාසනවයි (බ)

:       0       0

ටී ජී ලියනගේ Monday, 29 December 2014 03:47 AM

රත්නායක, සමන්ති, ප්‍රති අපනයනය කියන්නේ මොකක්ද කියලා තේරුමක් නැති හැඩයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site