මාගම්පුර වරායේ ඉඳිකර ඇති වරාය දූපත සංචාරක ව්‍යාපාරය සඳහා ඉදිරියේ දී යොදා ගැනීමට බලාපොරොත්තු වන බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හම්බන්තොට දී කීවේය.
මෙම දූපතේ හෝටල් ව්‍යාපෘතියක් ඉඳිකිරීමට පසු ගිය රජය සැලසුම් කර තිබුණද ඒවා දැනට ක්‍රියාත්මක නොවන අතර, මේ සඳහා සුදුසු ආයෝජකයකු ඉදිරියේ දී ඉල්ලීම් කළ හොත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සඳහා මෙම දූපත යොදා ගන්නා බව අමාත්‍යවරයා කිවේය.
මාගම්පුර වරාය ඉඳිකිරිමේ දෙවැනි අදියරේදී වරායේ බටහිර කොටසේ අක්කර 100 ක පමණ මුහුද ගොඩකර මෙම දූපත බඳිකර තිබේ.
දෙවැනි අදියර යටතේ ඉඳිකිරිම්වලදී ඉවත් කළ පස් හා කළුගල් පුරවා මෙම දූපත නිර්මාණය කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාගම්පුර දුපතේ සංචාරක හෝටලයක් ?