IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මීගොඩ ව්‍යාපාරික දින තුනකට පසු ගෙදර එයි

හංවැල්ල ඇඹුල්ගමදී පසුගිය සිකුරාදා උදෑසන පැහැරගත් බව  කියන සුදත් චමින්ද නැමැති දේපල වෙළඳාම් ව්‍යාපාරිකයා කිතුල්ගල නිවසක රඳවාගෙන සිටියදී  ඉන් පැන ආ බව හංවැල්ල පොලීසිය කියයි.

පහරකෑමට ලක්ව ඇතැයි කියන මෙම ව්‍යාපාරිකයා රෝහල් ගත කර ඇත. ඔහුගේ වළලු කර පෙදෙස තුවාල වී ඇත.

ලොරියකින් පැමිණි පිරිසක් තම වාහනය හරස්කර තමන් පැහැරගෙන ගිය බවත් එහිදී තමා මුරකිරීමට සිටි පුද්ගලයාට පහර දී කිතුල්ගල ගිණිගත්හේන පාරට පැමිණ එහිදී හමු වු පිරිසක් සමඟ පොලසියට පැමිණි  බවත් ඔහු  කියා ඇත.

තමන් පැහැර ගත් පිරිස අත් මේස් පැළඳ, වෙස් මුහුණු දමා පැමිණි හැඩි දැඩි පිරිසක් බවත් තම ව්‍යාපාරය නතර කරන ලෙස ඔවුන් තර්ජනය කළ බවත් ඔහු පවසා ඇත.

කෙසේ වෙතත් මෙහි ඇත්ත නැත්ත සෙවීම පිනිස පොලීසිය විශේෂ පරීක්ෂණයක් අරඹා ඇත.

vlcsnap-2015-03-02-10h56m44s9 vlcsnap-2015-03-02-10h56m50s72 vlcsnap-2015-03-02-10h57m09s2



අදහස් (0)

මීගොඩ ව්‍යාපාරික දින තුනකට පසු ගෙදර එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 194 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site