IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මීගොඩ පොලිස් ස්ථානාධිපති අනතුරක

(ලක්මි කුඩලිගම සහ ප්‍රේමතිලක පෙරමුණ)

තිනියාවල පොලිස් වසමේ 13 කණුව අසලදි අද (26) අලුයම  සිදු වූ රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නෙවිල් ප්‍රියන්ත මහතා තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

දෙණියාය ප්‍රදේශයේ තම නිවසේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවිම සදහා පැලවත්ත සිට නෙලුව දෙසට ගමන් කරමින් සිටියදි මෙම අනතුර සිදුව ඇත

ඒ මහතා ගමන් කළ  ටොයෝටා වර්ගයේ පුද්ගලික කාර් රථය මාර්ගයේ ආරක්ෂක ආවරණ වැටෙහි ගැටි අඩි 30 පමණ ප්‍රපාතයකට පෙරලිගොස් ඇති අතර එහිදී  ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්‍රතිකාර සදහා මැදගම  රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

තිනියාවල පොලිසිය මගින් වැඩිදුර පරික්ෂණ පවත්වයි

 



අදහස් (0)

මීගොඩ පොලිස් ස්ථානාධිපති අනතුරක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 449 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1037 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site