IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මීගොඩ කොල්ලයට දෙදෙනෙක් ඇල්ලෙති

පසුගිය මැයි දෙවෙනිදා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයෙන් රුපියල් ලක්ෂ හයක් කොල්ල කෑ බව කියන දෙදෙනෙක් පාදුක්ක කැටවලදී සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙම කොල්ලයේ මහා මොළකරු කසිප්පු පෙරන්නෙකු බවත් ඔහු හමුදාවට සේවය කළ අයෙකු බවත් පොලීසිය කියයි. 



අදහස් (0)

මීගොඩ කොල්ලයට දෙදෙනෙක් ඇල්ලෙති

වරුණ Tuesday, 14 May 2013 08:50 AM

පව් අසරණයෝ ලයිට් බිල ගෙවාගන්න වෙන්න ඇති සල්ලි නැති නිසා.(නදී)

:       0       0

ෂාන් Tuesday, 14 May 2013 09:11 AM

බොහෝ ප්‍රවෘත්ති වල මම දකිනවා මංකොල්ල කැමට සම්බන්ද හමුදාවේ සේවය කල අයයි.(නදී)

:       0       0

සේරම් පැරිස් Tuesday, 14 May 2013 01:57 PM

හමුදාවෙන් ලබපු අත්දැකිම්, මේ වගේ ජරා වැඩ වලට පාවිච්චි කරන එක අපේ රණ විරුවන්ට අවනම්බුවක්. මේ අය‍ට ඉහලම දඬුවම දිය යුතුයි (නි)

:       0       0

ෂෂි Tuesday, 14 May 2013 11:22 AM

පව් අනේ හොරු. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 14 May 2013 12:34 PM

මෙම ජායාරූපයේ සමහර පොලිස් නිලධාරින් ප්‍රෝටීන් ඌනතාවෙන් පෙලෙන බව පෙනීයයි. කරුනාකර ඔවුන්ට කෘමීන් ආහාරයට ගැනීමට පුරුදු කරන්න (නි)

:       0       0

හරේන්ද්‍ර Tuesday, 14 May 2013 12:45 PM

ආයුද පෙන්නන්න එක්ක යන්නේ නැද්ද? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 138 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site