ආරක්‍ෂාව නැති නිසා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ කඩ අද රෑ නොපවත්වන බව එහි වෙළෙඳ සංගමයේ සභාපති තිලක් මාදුපිටිය මහතා කියයි. පෙරදින එල්ල වූ මැර ප‍්‍රහාරයකින් වෙළෙඳුන් තිදෙනකුට තුවාල සිදුවීම ඊට හේතුව බවද ඔහු පවසයි.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීගොඩ ආර්ථිකේ අද රෑ වැහේ
Friday, 15 June 2012 05:55 PM
අපේ ආර්ථිකේම වැහිල ගොඩක් කල්......
ජගත් Saturday, 16 June 2012 07:19 PM
ඕක වැහිලම ගියදෙන්.කමක් නෑ
අමිල කටුනායක Friday, 15 June 2012 07:41 PM
ආර්ථිකේ වනසන්න එපා...
අලිබබා Saturday, 16 June 2012 12:33 AM
සියලුම දේ අනාරක්ෂිතය. රක්ෂිතදේ පැමිණිකළ අනාරක්ෂිත දේ පහව යන්නේය.
රජිත් Friday, 15 June 2012 02:56 PM
රට නගන්නන් අනාරක්ෂිතයි.රට කන්නන් ආරක්ෂිතයි.