පොල්ගස්ඕවිට අම්බලන්ගොඩ එක්සත්ජාතික පාක්ෂිකයකුගේ ගෙවත්තේ කුරුළු කූඩුවක සිටි මැකෝ ගිරවුන් දෙන්නා සොරාගෙන ඇතැයි පොලීසිය කියයි.
හිටපු පළාත් සභා ඇමැතිවරයකු වන ගෙහිමියා කතරගම ගොස් සිටියදී මේ සොරකම සිදු වී ඇත.
ගේට්ටුව අසල තිබු සෙරප්පු ජෝඩු දෙකක ඉව ඔස්සේ කිලෝමීටරයක් පමණ ගිය පොලිස් සුනඛ ග්‍රේරෝ නිවසකට ද අසල කැලැවකට ගිය බවද පොලීසිය කියයි.
ගිරවුන් දෙනොගේ වටිනාකම රුපියල් දෙලක්ෂයක් පමණ වන්නට ඇතැයි දැන ගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝ හොරුන් අල්ලන්න ග්‍රේරෝ උදව් කරයි
ජගත් Sunday, 26 October 2014 01:32 PM
මැකෝ අම්බලන්ගොඩ මේ වචන දෙක දැක්කම මම හිතුවේ මැතිවරණ කොමසාරිස් ගැන තමයි ප්‍රවෘතිය කියලා. මැතිවරණ කොමසාරිස් අම්බලන්ගොඩ කෙනෙක් නිසා. (නදී)
ඉසුරන්දි Sunday, 26 October 2014 02:30 PM
මමත් බැලුව මොකක්ද මේ මැකෝ කියන්නේ කියලා. එකපාරටම වෙන වෙන අදහස් ඔලුවට අාවේ ඒ නම දැක්කම. (නදී)
දසුන් Sunday, 26 October 2014 03:22 PM
දැන් ඉන්න ඔක්කොම ගිරවු වගේ තමයි. (නි)
සුගන්ධි Sunday, 26 October 2014 03:30 PM
ඔය අහිංසක සතුන්ට දකුණු ඇමරිකා වල කණ්ඩායම් වශයෙන් සන්තෝෂයෙන් ඉන්න දෙන්නෙ නැතුව ලංකාවට ගෙනවිත් කූඩු කරලා දුක් දෙනවා (නි)
උපාලි Monday, 27 October 2014 07:01 AM
කීර්තිමත් ග්‍රේරෝට ලජ්ජා හිතෙනවා ඇති. මෙච්චර කල් මිනීමරුවෝ අල්ලපු මට දැන් එක එකාගේ කුරුල්ලෝ හොයනත් සිද්ද වුනානේ කියල. (බ)
රත්නායක Monday, 27 October 2014 07:25 AM
කොමසාරිස් කාර්යාලයේ මැකෝවත් උස්සලාද දන්නේ නෑ පොඩ්ඩක් හොයල බලන්න (බ)
චින්තක Sunday, 26 October 2014 06:55 PM
සමහර පාක්ෂිකයොත් මැකෝ ගිරවු වගේ තමයි. ඔහේ කියවනවා. වැඩක් නැහැ. (නි)
වරුණ Sunday, 26 October 2014 07:01 PM
ග්‍රේරෝ හරිම දක්ෂයෙක්නේ! (නි)
ගමගේ Sunday, 26 October 2014 10:21 PM
ඇත්තටම මටත් හිතුනේ බැකෝ එකක් නැතිවෙලා කියලයි (නි)
චමීර Sunday, 26 October 2014 10:27 PM
මම මුලින් හිතුවේ පළාත් සභා ඇමතිතුමෙකුගේ බැකෝ එකක් උස්සලා කියලා (නි)
ප්‍රියන්ත Sunday, 26 October 2014 10:44 PM
දේශපාලුවන්ගේ කුඩු අල්ලන්නත් ග්‍රේරෝගේ සහය ලබාගත්තා නම් හොඳයි. (නි)
ටානියා Monday, 27 October 2014 12:24 AM
ගිරවුන්ටවත් දැන් පාඩුවේ ඉන්න දෙන්නෙ නැහැනේ අපේ අයියලා? (නි)
චන්ද්‍රා Monday, 27 October 2014 01:14 AM
අපේ මිදුලේ ඕනෑතරම් මැකෝ ගිරවු ඉන්නවා.කුරුල්ලෝ අල්ලනවාට බළලුන්ගේ කරේ පොඩි සීනුවක් දමන්න ඕනෑ නීතියේ හැටියට. නැත්නම් අයිතිකාරයාට දඩ වදිනවා. (නි)
රොකී Monday, 27 October 2014 02:52 AM
ඔය ගිරවුන්ව අල්ලලා අහකට දාලා අලියෙක් දෙන්නෙක් ඇතිකරන්න. (නි)
නිමල් Monday, 27 October 2014 03:01 AM
ග්‍රේරෝට සුබ පැතුම්! (නි)