IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැකෝ රූපවාහිනියට යයි : වැරදි පුවත නිවැරදි කරයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවට එක්වූ බවට ජාතික රූපවාහිනිය අද (08) උදේ පළ කළ වාර්තාව වහාම නිවැරදි කරන ලෙස මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ජාතික රූපවාහිනියට අද නියෝග කළේය.

දේශප්‍රිය මහතා එසැණට කීවේ තමා රූපවාහිනියට ගොස් එම පුවත නිවැරදි කරන ලෙස ඔවුනට දැන්වූ බවයි.

රූපවාහිනිය එම පුවත නිවැරදි කර විකාශනය කළ බව ද දේශප්‍රිය මහතා කියයි. 

(වීඩියෝ ඒසියන් මිර්ර අනුග්‍රහයෙනි)

 



අදහස් (0)

මැකෝ රූපවාහිනියට යයි : වැරදි පුවත නිවැරදි කරයි

ප්‍රදීප් Thursday, 08 January 2015 07:37 AM

මැකෝට ජයවේවා! නියමයි (නි)

:       0       0

අචින්ද Thursday, 08 January 2015 08:09 AM

ජාතික රුපවාහිනියේ ලොක්කව උල තියන්න ඕනේ. නිව්ස් එක කියපු අයව අවුරුදු 20ක් හිරේ දාන්න ඕනේ. (ස)

:       0       0

තිලංක Thursday, 08 January 2015 08:09 AM

ජාතික රූපවාහිනියට හොඳ වැඩේ... (ස)

:       0       0

සම්පත් Thursday, 08 January 2015 08:11 AM

බොරු ප්‍රජාරය කරන්න එපා. (ස)

:       0       0

ලක්මාල් Thursday, 08 January 2015 08:26 AM

රුපවාහිනිය කියන්නේ කිසිම වැදගැම්මකට ඇති නාලිකාවක් නෙමේ . මේ වගේ නාලිකා රටේ කරුමෙට දාපුව. මේවගේ වැඩ කරන එවුන්ට පඩි අරන් මිනිස්සු මුලාවේ දාන පවට බල්ලෙක් බළලෙක් වෙලා තමයි ලබන අාත්ම වල ඉපදෙන්නේ.....(ස)

:       0       0

සනත් Thursday, 08 January 2015 08:29 AM

පච වාහිනිය....බංකොලොත්බව පෙන්වන්නේ. පරාද වෙන්න යනකොට තුත්තිරි ගහෙත් එල්ලෙනවලු. (ස)

:       0       0

විරාජ් Thursday, 08 January 2015 08:34 AM

බොරු කියා කියා මඩ ගැහුවේ ඕක කරගන්න තමා. (ස)

:       0       0

සේනාරත්න Thursday, 08 January 2015 08:57 AM

මැතිවරණ කොමසාරිස්තුමා කොන්ද පණ තිබෙන නියම පුද්ගලයෙක් (නි)

:       0       0

දිලාන් Thursday, 08 January 2015 11:01 AM

හරි නම් ඡන්ද ප්‍රචාර අයිතිය අවලංගු කරන්න ඕන. (ස)

:       0       0

සරසි Thursday, 08 January 2015 11:02 AM

ලයිසන් එක කැන්සල් කරන්නේ නැතිව තව හුරතල් කරන්න එපා. මේවා කිසිම වැදගත් රටක ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයෙන් වෙන වැඩ නෙවෙයි. (ස)

:       0       0

ජයනි Thursday, 08 January 2015 11:04 AM

මම නම් මේගොල්ලන්ගේ නාලිකාවෙන් ඡන්ද ප්‍රථිපල අහන්නේ නැත. මොන බොරු කියනවද කවුද දන්නේ? (ස)

:       0       0

ශසී Thursday, 08 January 2015 11:08 AM

අපි නම් හැතැක්ම දහස් ගානක් දුර ඈත ඉඳන් බලන්නේ ලංකාවේ වෙනත් රුපවාහිනි නාලිකාවක් .මේ පච වාහිනී වලින් පසුගිය කාලයේ කියපු බොරු වල හැටියට වෙන්නැති ඊයේ පෙරේදා ලංකාවට කාලගුණ විපත් සිද්ධ වුනෙත්. පොලව පැලී පැලී නාය යන එක අහන්න දෙයක්ය. මෙහෙම හිටිවන බොරු කියනකොට. (ස)

:       0       0

ප්‍රමෝද Thursday, 08 January 2015 11:16 AM

ඡන්දයත් විහිලුවක් වෙලා. (ස)

:       0       0

දොන් රන්ජිත් Thursday, 08 January 2015 11:42 AM

මේවා රටේ පාලකයාගේ වුවමනාවට මිස රූපවාහිනියේ වැඩ නෙමෙයි කියල මේ ඉහත අදහස් දාපු කාටවත් තේරෙන්නේ නැද්ද? (ස)

:       0       0

නිශාන් Thursday, 08 January 2015 12:13 PM

ජනමාධ්‍යය කොමිසමක අවශ්‍යතාව තදින්ම දැනේ. (ස)

:       0       0

ඉන්දික Thursday, 08 January 2015 12:56 PM

කිසිම ප්‍රතිපත්තියක් නැති ශ්‍රී ලංකාවේ ඡන්දය ගැන ලැජ්ජයි (නි)

:       0       0

සේන Thursday, 08 January 2015 12:58 PM

ලංකාවේ ඡන්දය විහිළුවක් වෙලා වගෙයි (නි)

:       0       0

යවනාඩ් Thursday, 08 January 2015 01:16 PM

මොනවා වුණත් මැකෝ සැබෑ වීරයෙක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site