IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මකුළුවාට මිනිස් මුහුණක්

මිනිස් මුහුණකට සමාන රුවක් ඇති මකුළුවකු පුත්තලම වේලංසියේ ගෙවත්තක මඤ්ඤොක්කා ගසක සිටි බව එම ගෙදර ගෘහණිය වන එම් සමන්ලතා පුෂ්පකුමාරි මහත්මිය කියන්නීය.

ඉන් ටික වේලාවකට පසු ඒ මකුළුවා සොයා ගත් නොහැකි වූ බව ද දැනගන්නට ඇත.

මේ මකුළුවා ගැන තවදුරටත් සොයා බැලිය යුතු බව පරිසර වේදියෝ කිහිප දෙනෙක්ම කියති.

 



අදහස් (0)

මකුළුවාට මිනිස් මුහුණක්

උපාලි Thursday, 09 May 2013 06:31 AM

මකුළු මුණ තියෙන මිනිස්සුත් ඉන්නේ. ඉතින් ඒකේ අනික් පැත්තත් සිදු වුණාට මොකද? (නි)

:       0       0

සෙන්සා Thursday, 09 May 2013 08:01 AM

ඔය සතාගේ පස්ස පැත්තද මන්දා? (නි)

:       0       0

පැතුම් Wednesday, 08 May 2013 06:09 PM

මළගිය ප්‍රාණකාරයෙක්ද කොහෙද? (නි)

:       0       0

චතුල වෙරෝන Wednesday, 08 May 2013 06:19 PM

මැරිච්ච කෙනෙක් හොල්මනක් වෙලා ඇවිත් වෙන්න බැරිද? (නි)

:       0       0

අමිල රත්නායක Thursday, 09 May 2013 08:11 AM

අනේ කාලේ වනේ වාසේ (දී)

:       0       0

අසේල, මිලානෝ Wednesday, 08 May 2013 06:41 PM

හොඳට බලන්න, මකුලුවාගේ ඇස්, ඇහි බැම කාගේ හරි නිර්මාණයක් වගෙයි (නි)

:       0       0

ප්‍රිය Wednesday, 08 May 2013 06:48 PM

ස්පයිඩර් මෑන් ළමයි ඇවිත් (නි)

:       0       0

සාලිය වික්‍රමසුරිය Wednesday, 08 May 2013 07:05 PM

භූතයෙක් ද දන්නේ නැහැ. (නි)

:       0       0

සාගර Thursday, 09 May 2013 09:48 AM

මේ වගේ මූණක් මම ඔය දැක්කමයි. (නි)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 09 May 2013 09:57 AM

මම මීට පෙරත් එක වතාවක් මේ මකුළු විශේෂයේම වාර්ථාවක් ලංකාව තුළ පල වෙලා තියෙනවා දැක්කා. අපේ රටේ සත්ව විද්වතුන් මේ සතාගෙ විද්‍යාත්මක පසුබිම හොයලා බලලා වාර්ථා කරනවා නම් ඉතා හොදයි. සමහර විට මෙයා අපේ රටට පමණක් ආවේණික මකුළුවෙක් වෙන්න පුළුවන්. (නි)

:       0       0

විජේසිංහ Thursday, 09 May 2013 10:35 AM

අවතාර නෙවෙයි පරිසරයේ ඔහොම දේවල් විකුර්ති වැනි දේ වෙන්න පුළුවන්. (ස)

:       0       0

උපාලි Wednesday, 08 May 2013 09:22 PM

පිටසක්වල ජීවියෙක්ද? (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 08 May 2013 09:45 PM

සුහද මාරුවක් ! මකුළුවාට මිනිස් මුහුණක්. මිනිසාට මකුළු මුහුණක්! සිමෙන්ති,වැලි,යකඩ, ගල් , ගඩොල් , විදුලිය ගණන් කාලයේ ,කිසිදු වියදමක් නැතුව අගේට ජීවත් වෙන්න පුළුවන්. මකුළුවාට නොවක් තුති! (නි)

:       0       0

ලලිත් Wednesday, 08 May 2013 09:49 PM

අහළ පහළ මළගිය දේශපාලකයෙක්ගේ මුහුණ වෙන්න ඇති. ඒ ගොල්ලොත් මකුළුවෝ වගේනේ. දැල එලුවොත් අහළ පහළ තියන ඔක්කොම ඒ ගොල්ලන්ගේ ඔඩොක්කුවේ නේ. (නි)

:       0       0

සෙන්තිල් Thursday, 09 May 2013 12:09 AM

මේක නම් ෂුවර් එකටම අවතාරයක්මයි. (නි)

:       0       0

විපුල Thursday, 09 May 2013 12:41 AM

පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අපේ සමහර මිනිසුන්ගේ මුණුත් යක්කු වගේ වෙනවා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 09 May 2013 03:53 AM

අර නන්දිකඩාල් බහිරවයාගේ හොල්මනද කොහෙද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 104 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site