IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මැකාවෝ විවෘත තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට පදක්කම් 7 ක්

චීනයේ මැකාවෝ රාජ්‍යයේදී පැවැති ආරාධිත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් විය. මෙම තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාවෙන් 8 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය.

පී. එච්. චමල් (මීටර 800), කේ. ඒ. ඞී. සඳකාන්ති (මීටර් 800), අංජන ගුණරත්න (මීටර 400) සහ සුපුන් විරාජ් රන්දෙණිය (මීටර 110 කඩුලූ පැන දිවීම) මෙම තරගාවලියේදී රන් පදක්කම් දිනාගත්හ.

දිල්හාන් ආලෝක (මීටර 400) සහ යූ. ජී. ඞී. සඳමාලි (මීටර 400) රිදී පදක්කම් දිනාගත් අතර කේ. ඒ. ඞී. සඳකාන්ති (මීටර් 400) ලෝකඩ පදක්කමක් දිනාගත්තාය.

 



අදහස් (0)

මැකාවෝ විවෘත තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට පදක්කම් 7 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site