IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මකර තොරණනින් පාරේ වැඩ මකර කටට

හොරණ කොළඹ මහා මාර්ගය පුළුල් කිරීම සඳහා කඩා දැමූ මකර තොරණට පොරොන්දු වූ පරිදි වන්දි නොගෙවී යැයි විරෝධය පළ කළ බොරැලැස්ගමුව කටුවාවල පරම ධම්ම විශුද්ධාරමය අසළ පාරේ වැඩ නතර කිරීමට කොන්ත්‍රාත් සමාගමට සිදු විය.

විහාරාධිපති සීනීපැල්ලේ චන්ද්‍රානන්ද හිමියන් පැවසුවේ නිසි පරිදි වන්දි නොගෙවා පාර පළල් කිරීමට විරෝධය පළ කළ බවයි.

ඝණ්ඩාරය ගසා දායකයන් කැඳවූ බව ද ඒ හිමියෝ කියති.

 

 



අදහස් (0)

මකර තොරණනින් පාරේ වැඩ මකර කටට

ඉසුරුන්දී Tuesday, 14 October 2014 01:23 PM

මොන දේ කලත් පිළිවෙලක් තියෙනවනේ.පාඩුවක් වෙනවනම් කවුද කැමති එය විඳදරාගෙන ඉන්න.(හේ)

:       0       0

සමන්ති Tuesday, 14 October 2014 02:06 PM

තණ්හාව නිසා ශෝකය උපදී. (හේ)

:       0       0

සදුනි Tuesday, 14 October 2014 03:18 PM

පාර හදන්නේ හැමෝම වෙනුවෙන්නේ.මේ සදහා වියදම් වුනු මුදල අදාල තැන් වලට ගෙව්වානම් ප්‍රශ්නයක් නැහැනේ. (හේ)

:       0       0

සෙලනිකස් Tuesday, 14 October 2014 07:16 PM

මේ විදිහට මූල්‍යමය දේ (වන්දි) පස්සෙන් යනකොට මට නම් ඇතිවෙන්නේ හොඳ හැගීමක් නොවේ (නි)

:       0       0

චමත් ඉතාලිය Tuesday, 14 October 2014 10:39 AM

පාර පළල් කරන්නේ අපි හැමෝම වෙනුවෙන් නම් මකර තොරණ ගැන හිතන්න එපා අපේ හාමුදුරුවනේ. (නි)

:       0       0

වරුණ Wednesday, 15 October 2014 03:16 AM

මේ වැඩ මෙහෙම වෙන්න දෙන්නේ ඇයි? (නි)

:       0       0

දයා අළහකෝන් Tuesday, 14 October 2014 12:20 PM

පන්සලක් ඉදිරිපිට මකර තොරණක් අවශ්‍යද? මකරෙක් කට ඇරගෙන සිටීමෙන් අසුභ බවක් එකතුවෙන බවයි මගේ හැඟීම (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site