මැතිවරණ රාජකාරි වගකීම් පැහැර හරිමින් මැතිවරණ කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය සේවකයන්ට නඩු පැවරීමට කටයුතු කරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි.
මෙවර මහමැතිවරණය සඳහා මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන සේවයේ නිලධාරීන්, ගුරුවරුන් සහ පොලිසිය ඇතුළු රාජ්‍ය සේවකයින් එක් ලක්ෂ 50,000 පමණ සේවයේ යෙදී සිටිති.
මැතිවරණ පනත අනුව කොමසාරිස්වරයාගේ උපදෙස් නොපිළිගන්නා රාජ්‍ය නිලධාරින්ට අවුරුදු 3ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ හැකි බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝගේ උපදෙස් කඩකළොත් හිරේ
ගයාන් Wednesday, 12 August 2015 05:00 AM
ලැබෙන්නේ සොච්චම් දීමනාවක්, හරියට පහසුකම් දෙන්නේ නැහැ. නිදිමරාගෙන් රාජකාරි කලාට වැඩක් නැහැ කියලා හිතලා වෙන්න ඇති යන්නේ නැත්තේ (ම)
සුමිත් Wednesday, 12 August 2015 05:12 AM
ගයන් ඔයා හරියටම හරි. අපි නිදි මරාගෙන දාඩිය පෙරාගෙන මුළු කාමරේ අහුරලා හුලන් බින්දුවක් නැති තැනක මැරීගෙන කරන දේවල් කාටවත් අගයක් නෑ. අපෙන් රාජකාරිය කරගත්තට පස්සේ අපි ඉන්න ඕනේ පාරේ යන බස් එකක් එනකන් වරු ගණනක් පාරේ ඉඳල අතෙන් සල්ලි වියදම් කරගෙන. අන්තිමට අපට හම්බුවෙන්නේ හුරං කන්නවත් මදි මුදලක් , මැකෝ නඩු දාන්න ඕන අපට නොවේ අපට සොච්චමක් දෙන උන්දැලට (නදී)
අරුණ Wednesday, 12 August 2015 05:15 AM
ඇයි නරකද ඔලුවටම වෙඩි තියන්න කිව්වා නම් (නදී)
සමන්ත සුගතවංස Wednesday, 12 August 2015 05:20 AM
උසුළු විසුළු සිනහවකින් මුව සරසාගෙන සිටියත් මැකෝ ඔබ අපට ජාතික වීරයෙකි. මොහුට ආතතිය හැදෙන්නෙත් නෑ හදන්ඩත් බෑ. මෙතුමා කාටවත් බයත් නෑ බය වෙන්නෙත් නෑ. ඔබට මගේ උපහාරය (නදී)
දුමින්ද Wednesday, 12 August 2015 02:24 AM
මැකෝගේ නිර්භීතකම රටට ශක්තියක් (නි)
සඳුන් Wednesday, 12 August 2015 02:43 AM
නීති ඔක්කොම රජයේ සේවකයන්ට පමණක් සීමාකරන්න නම් එපා. (නි)
දහම් Tuesday, 11 August 2015 02:38 PM
හැම මැතිවරණයකදීම අපක්ෂපාතව රාජකාරි කල බවට රාජ්‍ය සේවකයන්ට ඇත්තේ කීර්තිමත් ඉතිහාසයක්.(නදී)
ගාමිණී Tuesday, 11 August 2015 02:47 PM
ටෙන්ඩර් මගඩි, මුල්‍ය වංචා චෝදනා ඇති දුෂිත යැයි චෝදනා ඇති දේශපාලුවන් කී දෙනෙක්ව විරුද්දව දඩුවම් දුන්නද ? සෙට් එක එකතුවෙලා නීති හදලා තියෙන්නේ රාජ්‍ය සේවකයන්ටද ? මුල්‍ය වංචා චෝදනා , මැතිවරණ නීති කඩන දේශපාලනයේ යෙදෙන්නන් හුරතල් කරනවා. (නදී)
අනුෂා Wednesday, 12 August 2015 04:40 AM
මැතිවරණ සමයේ නිතිය හැමදෙනා වෙනුවෙන්ම නිවැරදිව ඉටු කරන්න. (නදී)