සිංහල බෞද්ධ පක්ෂය ලියාපදිංචි නොකිරීමෙන් තම මුලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට වන්දි වශයෙන් රුපියල් කෝටි පහක් ලබා දෙන ලෙසද එම පක්ෂය ලියාපදිංචි කිරීමට නියෝග කරන ලෙසද ඉල්ලා එම පක්ෂයේ නායක විශ්‍රාමික ඉංග්‍රිසි ගුරු එස් එම් ජී එස් රත්නබණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කැර ඇත.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝගෙන් කෝටි පහක් වන්දි ඉල්ලයි
නිලේන්ද්‍ර Tuesday, 17 June 2014 08:58 AM
ඉවසීමෙන් බලාගෙන ඉමුකෝ වෙන්න යන දේ (නි)
එරංග Monday, 16 June 2014 10:38 PM
ඉවසීමෙන් බලාසිටිමු මොකද වෙන්නේ කියලා (නි)
වජිර Monday, 16 June 2014 11:40 PM
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
මිගිද Monday, 16 June 2014 05:22 PM
කොමසාරිස් නිවරදියි. සමහරු හදන්නේ ආගමයි,ජාතියයි විකුණලා දේශපාලනේ කරන්න.(නදී)
සුරනිමල Monday, 16 June 2014 06:09 PM
අපි හැමෝම මිනිස්සු. එ් උනත් යක්ෂයෝ උපදින්නේ ජාතියක් දේශයක් නොබලා බිහි උන මිනිසා තුල. මොන ජාතියේ හෝ ආගමේ හෝ අපි අන්තවාදීන් වෙන්න ඕනේ නැහැ. සමහරු කියාවි අපි කොන්ද පන නැති සිංහලයෝ කියා. අපි ත්‍රස්ත වාදීන් සුනු කරලා දැම්ම එක අමතක කරන්න එපා. මොනවා ක්‍රියාත්මක නොවුනත් 'මහින්ද චින්තනේ' හොදට කියවලා බලන්න.(නදී)
මහින්ද Tuesday, 17 June 2014 02:47 AM
රණා, අර සුරනිමල ලියූ දේ ටිකක් කියවා තේරුම්ගන්න බලන්න (නි)
රණසිංහ Tuesday, 17 June 2014 07:41 AM
මහින්ද, මට සුරනිමලගේ ලියු දෙයින් ගන්න කිසිදෙයක් නැහැ. ඔබට කියන්න තියෙන්නේ මම ලියූ එක පැහැදිලි මනසකින් කියවන්න කියායි (නි)
රණා Monday, 16 June 2014 08:26 PM
මිගිද, එතකොට මුස්ලිම් කෝන්ග්‍රසය, දෙමල එක්සත් පෙරමුණ ලියාපදිංචි කරලා තියෙන්නේ කොහොමද? කොමසාරිස් එතකොට වැරදියි නේද? (නදී)
නජිත් Tuesday, 17 June 2014 02:12 PM
වැඩක් කරනකොට නීතියට අනුව කරනවානම් ප්‍රශ්න නැහැ (දී)
සමන්ති Monday, 16 June 2014 08:30 PM
දැනට තිබෙන ජාතිවාදී නම් ඇති පක්ෂ හා ඡන්දය නොඉල්ලන තුන්රෝද පක්ෂද ඡන්ද කොමසාරිස් විසින් ඉවත්කළ යුතුයි (නදී)