
(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ හේමලතා ඩී.හේවගේ )
කොටදෙනියාව දියගම්පල වැලිහිඳ ප්‍රදේශ මා ඔය උතුරා ජලයෙන් යටවීමෙන් කුරුණෑගල කොළඹ අංක 5 පාර මීගමුව මීරිගම 251 මාර්ගයේ ගමනාගමනය අද අලුයම සිට ඇනහිට පවතී.
කොටදෙනියාව පන්නල මාර්ගයේ පිහිටි මිත්‍රත්ව පාලම යට වීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය ද ඇනහිට පවතී
ඊයේ රාත්‍රී දහය පමණ සිට මා ඔයේ ජල මට්ටම ක්‍රම ක්‍රමයෙන් ඉහළ යාම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇත.
මෙයට අමතරව නාල්ල ප්‍රදේශයේ නිවාස රැසකට ද ගිරිඋල්ල නගරය ද ජල ගැලීමෙන් හානිවී සිදුවී ඇත.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාඔය පිටාර ගලයි :කොටදෙණියාව යට වෙයි