සම්බෝධි බෞද්ධ භාවනා මධයස්ථානයක් නැගෙනහිර ලන්ඩනයේ අජටන් පාර්ක්හි පසුගිය දා විවෘත කැරිණි.
අස්ගිරි පාර්ශවයේ මහනායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත, රාමඤ්ඤ මහා නිකායේ මහනායක නාපාන පේමසිරි, අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ උපකුලපති මාහාචාර්ය තුම්ඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමි ඇතුළු බෞද්ධ භික්ෂූන් වහන්සේලා රැසක් මේ අවස්ථාවට සහභාගීවීම සඳහා ලන්ඩනයට වැඩම කැර සිටියහ.
ලන්ඩනයේ විහාරස්ථාන රැසක හිමිවරු ද එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය ක්‍රිස් නෝනිස් මහතා ඇතුළු තානාපති නිලධාරීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භාවනා මධ්‍යස්ථානයක් ලන්ඩනයේ
තරිඳු Sunday, 13 July 2014 05:36 AM
රට රටවල වඩිනවා වගේම ලංකාවේ වෙන අපරාද නැති කරන්නත් මොනවා හරි කළොත් නරකද ? (නදී)
රෝයි Monday, 14 July 2014 05:18 AM
විදේශිකයන් බුදු දහමට හරවා ගැනීම පහසු උනත් උපතින් බෞද්ධයන් නිසි මගට හරවා ගැනීමට නොහැකිවී තිබේ. එයට හේතුව භික්ෂුවගේ වත්මන් චර්යා රටාව සහ දේශපාලනයට සම්බන්ධ වීමයි. (ස)