භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතන පරීක්‍ෂණයේ විනිවිද ස්වභාවයක් නැතැයිද අදිසි හස්තයකින් පරීක්‍ෂණ යටගසතියි සැකයක් ඇතැයිද ඔහුගේ සහෝදර සහෝදරියෝ පුවත්පත් සාකච්ඡවක් පවත්වමින් පැවැසූහ.
රජය බලයට පත් කිරීමට දරදිය ඇද දුන් තම සහෝදරයා සතකුසේ පාරේ මරා දැමුණේ ඔහුට නිසි ආරක්‍ෂාව නොලැබුණ නිසායැයි ස්වර්ණා ගුණරත්න මහත්මිය කීවාය. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ තවත් සහෝදරියක වන සුනේත‍්‍රා අබේසිංහ මහත්මිය පැවැසුයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා මේ ඝාතනයේ සැකකරුවකු නොවන බව මාධ්‍යයට කියා ඇති බවයි. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ සොයුරු අසේල හා සොයුරියන් වන ධර්මා නානායක්කාර හා ටි‍්‍රෂිලා විජේසිංහ මහත්ම මහත්මීන්ද මේ සාකච්ඡවට සහභාගී වී කියා සිටියේ ජීවිත තර්ජන ඇති නිසා කැනඩාවට එන ලෙස ඔහුට පැවැසුවත් ඔහු ඊට එකඟ නොවූ බවයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
භාරත ඝාතන පිරික්සුම විනිවිද නැතිලූ
liyaíge Wednesday, 19 October 2011 02:53 PM
අවි ගත්තෝ අවියෙන්ම නසිති