IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


භාරත ඝාතන නඩුවට ත්‍රිපුද්ගල අධිකරණයක්

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු ඝාතනය කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතැළු 13 දෙනකුට එරෙහි නඩුව විභාගයට අගවිනිසුරු කේ.ශ්‍රී පවන් මහතා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබ ඇත.

මෙය සුවිශේෂී සිද්ධියක් ලෙස සලකා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීමට නියම කරන ලෙස නීතිපති යුවන්ජන් විජේතිලක මහතා කළ ඉල්ලීමක් අනුව මෙම අනුමැතිය ලැබිණි.

මෙම විනිසුරු මඩුල්ලේ සභාපති ලෙස මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා පත්කර ඇත. සෙසු විනිසුරුවරුන් වන්නේ පද්මිණී රණවක ගුණතිලක මහත්මිය සහ එම්.සී.බී.එස් මොරායස් මහතාය.

 



අදහස් (0)

භාරත ඝාතන නඩුවට ත්‍රිපුද්ගල අධිකරණයක්

මුගා Tuesday, 04 August 2015 04:24 PM

අපරාදේ මෙයාටත් ඡන්දෙ ඉල්ලන්ඩ දෙන්ඩ තිබුනේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 234 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 174 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site