IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


භාරත ඝාතනයේ පිරිසක් පෙරෙට්ටුවකට

හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය හා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොලොන්නාවේදී වෙඩි තැබීම නඩු දෙකක් වශයෙන් පවත්වාගෙන යා හැකිදැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා රහස් පොලිසියෙන් ප්‍රශ්න කෙළේය. නීතිපතිගෙන් ඒ ගැන උපදෙස් පතා ඇතැයි රහස් පෙලිසිය පිළිතුරු දුන්නේය. පොලිසියේ දෙදෙනකු ඇතුළු සැකකරුවන් දස දෙනකු ලබන තුන් වැනිදා හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට තබන ලෙස ද මහේස්ත්‍රාත් නියෝග කෙළේය. දැනට රිමාන්ඩ් බාරයේ සිටි පොලිස් කොස්තාපල් ඇතුළු සැකකරුවෝ 15 දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටිති. තවත් හතර දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතය. දුමින්ද සිල්වා අත්අඩංගුවට ගැනීම ගැන නීතිපති උපදෙස් තවම නොලැබුණු බව ද රහස් පොලිසිය උසාවියට දැන්වීය.



අදහස් (0)

භාරත ඝාතනයේ පිරිසක් පෙරෙට්ටුවකට

ජනතාව Thursday, 22 December 2011 04:43 PM

සනීප වු වහාම අත් අඩංගුවට ගන්න නියෝග කරන්න....ඇයි ඔහුත් චූදිතයෙක් නොවැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site