IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


භාරතට වෙඩි තැබූ තැන උද්ඝෝෂණයක්

හිටපු මන්තී‍්‍ර භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මරා දැමූ පුද්ගලයන් නීතිය හමුවට පමුණුවා දඬුවම් දෙන්නැයි ඉල්ලමින් මුල්ලේරියාවේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි. ඔහුට වෙඩි වැදුණු ස්ථානයේදී මේ උද්ඝෝණය පැවැත්වූයේ කොටිකාවත්තේ මුල්ලේරියාව ප‍්‍රාදේශීය සභාවට වැඩිම ඡුන්දයෙන් තේරීපත්වූ ප‍්‍රසන්න සෝලංග ආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙනි. කළුපටි බැඳගත් පිරිස එක හඬින් කියා සිටියේ මිනී මරුවනට ඉක්මනින් දඬුවම් දිය යුතු බවයි. සෝලංග ආරච්චි මහතා එහිදී පැවැසූවේ ජයපැන් බොන්නට සිටි ඡන්ද දායකයන් දැන් කඳුළු බොන බවයි.

ඡායාරූප සංජීව නිරෝෂණ



අදහස් (0)

භාරතට වෙඩි තැබූ තැන උද්ඝෝෂණයක්

චලිත Tuesday, 11 October 2011 03:54 PM

මිනී මරුවන්ට මරණ දඩුවම් දෙන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 520 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2252 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site