IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


භාතිය සන්තුෂ් හොඳ වැඩකට අතදෙති

ශ්‍රී ලංකාවේ උතුරු මැඳ පළාතේ වකුගඩු රෝගයට ගොදුරුවූ ජනතාවට වෛද්‍ය සහ අනෙකුත් පහසුකම් සැපයීම උදෙසා ආධාර පතා භාතිය සන්තුෂ් ගායක යුවළ සහභාගිවන සංගීත ප්‍රසංගයක් ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.

1996 ආරම්භකර මේ දක්වාම ශ්‍රී ලංකාවේ අගහිගකම් ඇති පවුල් සඳහා උදව් උපකාර කිරීමේ විශාල කාර්යභාරයක් ලන්ඩන් නුවර සිට ඉටුකරමින් ක්‍රියාත්මක හෙළ සරණ සංවිධානයේ තරුණ ශාඛාවේ සහ එමලි ගුණවර්ධන පදනමේ සංවිධානයෙන් පැවැත්වෙන මෙම ප්‍රසංගයේ සියලුම මුදල් එම වැඩපිළිවෙළ සඳහා යොදවා ගැනීමට බලාපොරොත්තු වෙයි.

එමලි ගුණවර්ධන පදනම කලක් තිසසේම ශ්‍රී ලංකාවේ ළමා සුබ සාධනයේ යෙදී සිටියි.

මෙම මස 20 වන සෙනසුරාදා ලන්ඩන් නුවර ට්‍රොක්සි රංගශාලාවේ පැවැත්වෙන මෙම ප්‍රසංගයේ අවසරපත් සඳහා විශාල ඉල්ලුමක් ඇතිබව සංවිධායකයෝ පවසති.

 



අදහස් (0)

භාතිය සන්තුෂ් හොඳ වැඩකට අතදෙති

ආනන්ද Wednesday, 10 September 2014 11:28 AM

ගායක යුවල? (නදී)

:       0       0

ශාන් Thursday, 11 September 2014 05:39 AM

මේවා කරන්නේ දේශපාලනයට එන්නද දන්නේ නැහැ (නදී)

:       0       0

නලීන් Wednesday, 10 September 2014 03:05 PM

භාතිය සන්තුෂ් ගායක යුවළ ද ? යුගල ද ?(අ)

:       0       0

ශ්‍රියානි Wednesday, 10 September 2014 03:40 PM

අසරණ රෝගීන්ට පිහිටවීම ඉතා හොඳ ගුණයක්. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 259 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site