IMG-LOGO

භෞතික විද්‍යාවයි මේ

ලෝකයේ පවතින මිනිසාට වාතය, ජලය, ආහාර වැනි මූලික කාරණා අවශ්‍ය බව දන්නවා වුවද, භෞතික විද්‍යාව වැනි කාරණා අවශ්‍ය වන්නේ කුමකටදැයි විමසන්නට මිනිසුන් හුරුව ඇත. වාතය සිරුරට ගෙන, ආහාර කා, ජලය බී සිටින්නට මිනිසා නැගී සිටිය යුතුය. එසේ නැගී සිටීමේ යාන්ත්‍රණයේ සිටම එය විද්‍යාව වෙයි. විද්‍යාව යනු දේශපාලනය සේම මිනිසාට අතහැර නොදැමිය හැකි කාරණාවකි. මේ වීඩියෝව ඒ ගැන නොවේ. මේ සරල යාන්ත්‍රණයක පුදුමාකාර මැවුමකි.

 

රචින්ත ජයවර්ධන

 



අදහස් (0)

භෞතික විද්‍යාවයි මේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 7 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 656 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 780 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

Our Group Site