පන්ති තහනමට ලක්වූ ශිෂ්‍ය භික්‍ෂූන් පිළිබඳ පරීක්‍ෂණ පමාවෙතියි අනුරාධපුර බුද්ධශ‍්‍රාවක විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුහු 70 දෙනෙක් පමණ අද උද්ඝෝෂණක් ඇරඹූහ. තඹුල්ලේ සීලක්ඛන්ධ නාහිමියන් පැවැසුයේ ඒ ක‍්‍රියාවලිය අවසන් කිරීමට අඩුගණනේ මාස තුනක්වත් ගතවිය හැකි බවයි.
2025 නොවැම්බර් මස 04
680
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2350
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1728
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
භික්‍ෂු සරසවියෙත් උද්ඝෝෂණ
කමල් ගුණසේන Thursday, 12 January 2012 05:24 AM
මේ වගේ උදවිය සිවුරු ගලවලා මේව කළා නම් හොදයි නේද? මිනිසුන්ට බුදු දහම උගන්වන්න, උපදේශ දෙන්න ඉන්න පිරිසක් මේ වගේ කළහකාරී වැඩ කරන එක හොද නැහැ නේද?