IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


භික්ෂු ඉන්ස්පෙක්ටර් පොලිස් කූඩුවේ

පොලිස් නිල ඇඳුමක් ඇඳ පෙම්වතකු සමඟ පෙම්වතියගේ නිවසට ගිය හිමි නමක් (22) වරකාපොළ පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

දෙපසේ මව්පියන්ගේ විරෝධය සමථයකට පත් කිරීම සඳහා හිමි නමද සමඟ පෙම්වතියගේ ගෙදරට ගිය පෙම්වතා ඇතුළු තවත් තිදෙනෙක්  අත් අඩංගුවට ගනු ලැබ සිටී.

 



අදහස් (0)

භික්ෂු ඉන්ස්පෙක්ටර් පොලිස් කූඩුවේ

මරික්කාර් Wednesday, 28 January 2015 05:59 AM

චීවරය ( සිවුර ) දමාගත්තාය කියලා මිනිසාටම ආවේණික ලක්ෂණ, ආකල්ප සහ අපේක්ෂාවන් නැතිවෙන්නේ නැත. (නි)

:       0       0

විජේදාස Tuesday, 27 January 2015 08:24 PM

අනේ පවු! (නි)

:       0       0

මන්දාකිනි Wednesday, 28 January 2015 06:51 AM

සිවුර දාගෙන පොලිස් වැඩ කරන කාලේ පොලිස් ඇඳුම දාගෙන සිවුරේ වැඩකරලා. වැඩි වෙනසක් නැහැ. (නි)

:       0       0

මිලාන් Wednesday, 28 January 2015 09:06 AM

අනේ බුදු දහමට ගිය කලක් (නදී)

:       0       0

උයන්ගොඩ Tuesday, 27 January 2015 12:42 PM

මෑත කාලයක සිට චිවරය ( සිවුර ) දමාගත් කොටස් රටටම වැදි බණ දෙසමින් සමහරු ජාතිවාදය සහ ආගම් බේද වපුරනවා , තවත් චීවරදාරීන් සිවුරේ මුවාවෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ , වශී ගුරුකම් කරනවා, තවත් අය සිවුරු දමන් ස්ත්‍රී දුෂණ කරනවා , මේවාට රජයෙන් නිසි නීති පද්ධතියක් ඇති කර , හොර චීවර දාරීන් අල්ලං සිරේ දැමිය යුතුය (බ)

:       0       0

අසෝක Tuesday, 27 January 2015 02:27 PM

ෂුවර් එකටම බොදු බල සේනාවේ එකෙක් වෙන්න ඇති. (නදී)

:       0       0

ගාමිණී Tuesday, 27 January 2015 03:02 PM

ඔහොම යමු. එයාගෙත් ආශාවනේ (නි)

:       0       0

පුබුදු Wednesday, 28 January 2015 03:51 AM

සමථ මණ්ඩලයේ කෙනෙක්ද දන්නේ නැහැ (නි)

:       0       0

ජගත් Tuesday, 27 January 2015 03:38 PM

වරකාපොළින් අහන්න ලැබෙන්නේම මේ වගේ කතා තමා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 28 January 2015 04:13 AM

මේක නම් දුරදිග නොබලා කරන ලද මෝඩ ක්‍රියාවක්. ස්වාමීන් වහන්සේ නමක් ලෙස මෙම සාම සාකච්ඡාවට ගියා නම් ඔය වගේ අමාරුවේ වැටෙන්නෙත් නැහැ. පෙම්වතාගේ අදහසත් සඵල වෙනවා. තමන් වහන්සේටත් ගෞරවයක් ලැබෙනවා. දැන් ඉතින් ඔක්කොම සුන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site