IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


භික්ෂු අට්ටාලයට ගොම ගහලා

හෝමාගම පිටිපන පාළි හා බෞද්ධ විශ්ව විද්‍යාලීය සිසුහු අද(02) මිනිත්තු හතළිහක උද්ඝෝෂණයක් කළහ.

නේවාසික පහසුකම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කැරගෙන පිටිපන හන්දියේ අට්ටාලයක් මත ගෙන ගිය උද්ඝෝෂණයට අද (02) අලුයම ගොම ප්‍රහාරයක් එල්ල කළැයි  මේ උද්ඝෝෂණයට හේතු වු බව කියති.

 



අදහස් (0)

භික්ෂු අට්ටාලයට ගොම ගහලා

දිනෙල්ක‍ා Thursday, 02 October 2014 06:28 AM

මේ වැඩ නම් අපි තරයේ හෙළාදකිනවා (නි)

:       0       0

එරංග Thursday, 02 October 2014 04:10 PM

අද බොහෝදෙනා මේවා හෙළා දකිනවා. (නි)

:       0       0

සේනක Thursday, 02 October 2014 08:15 AM

බුදු දහමේ උගන්වන චාම් ජීවිතය අද කොහෙද? බුදුන් රජ ගෙදර සිට සත්‍ය සොයා ගියේ දුෂ්කර ගමනක්.නොමිලේ ලැබෙන අධ්‍යාපනය නිසා හරියට කරන්නේ නැහැ.මහපොළත් ඕනෑ, බෝඩිමත් ඕනෑ.නිවන් දැකීම තමයි ඕනෑම නැත්තේ. (නි)

:       0       0

මාධව Thursday, 02 October 2014 08:28 AM

විශ්ව විද්‍යාලය යනු අධ්‍යාපනය සදහා වෙන් වූ තැනක් පමණි. උද්ඝෝෂණ කිරීම භික්ෂුන්ට සහ වෙනත් ශිෂ්‍යයන්ට අදාල නොවන දෙයක් ලෙසයි මම දකින්නේ. ඉල්ලීම් දිනාගැනීමට උද්ඝෝෂණ කිරීම මෝඩ ක්‍රියාවක් ලෙස මම දකිමි. නිසි ලෙස ලිඛිත ඉල්ලීම් කිරීම සුදුසුය. එසේත් නැත්නම් ඒවා විඳින්නට පුරුදුවිය යුතුය. විශ්ව විද්‍යාල සමාජයේ පිළිකුලට හේතුවීම ගැන වෙනත් කරුණු අවශ්‍ය නොවන බව මම දනිමි. (නි)

:       0       0

නලීන් Friday, 03 October 2014 04:43 AM

සංඝයා වහන්සේලාට ගොම ගහලා. අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා අපේ හාමුදුරුවනේ! (නි)

:       0       0

ලුම්බිණි Thursday, 02 October 2014 04:48 AM

අපේ දේශපාලන හෙන්චයියල මේ වගේ පහත් වැඩම තමා හැමදාම කළේ මේකෙන් හිතා ගන්න පුළුවන් මේ අයගේ දේශපාලකයාගේ තරාතිරම. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 195 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 161 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site