IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා

(සුජිත් හේවාජුලිගේ )

බෞද්ධාගම අපහාස කරන ගරහන කණ්ඩායම්වලට  විදේශයන්ගෙන් විශාල වශයෙන්  මුදල් ලැබී ඇතැයි තොරතුරු අනාවරණයවී තිබෙන බව  අධිකරණ,  බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

විදේශයන්හි විවිධ කණ්ඩායම් මේ පිරිස් මෙහෙයවා ඇතැයිද තොරතුරු අනාවරණයවී ඇති බව පැවසූ අමාත්‍යවරයා  ගිහියන් පමණක් නොව ඇතැම්  භික්ෂූන් වහන්සේලා පවා විදේශයන්හි මුදල්වලට  යටවී මෙලෙස කටයුතු කර ඇති බවද  සඳහන් කළේය.

බුද්ධාගමට පහර දී සංස්කෘතික විනාශයක් ඇති  කිරීමෙන් මේ රට විනාශ කිරීමට හැකි බව අවබෝධ කර ගෙන මේ දුෂ්ට බලවේග කටයුතු කරමින් සිටින  බව පෙනී යන්නේ යැයිද  අමාත්‍යවරයා කීවේය.

ආගමික මතවාදයන්ට ගරහන පිරිස් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇතැයි පැවසූ විජයදාස  රාජපක්ෂ මහතා මේ සඳහා නව නීති සකස් කිරීමටද  පියවර ගන්නා බව සඳහන් කළේය.



අදහස් (16)

බෞද්ධාගමට අපහාස කරන්න පිටරටින් මුදල් ලැබීලා

විපරමා Tuesday, 30 May 2023 08:54 PM

ලන්කාවේ බලලෝබි දූෂිත දේසපාලුවෝ කියලා නිකම්ද ? මිත්‍යා මත වැපුරුවා.හාමුදුරුවරු කිට්ටු කරගෙන කරපු හරිය ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .

:       36       24

G. K. Ekanayake Tuesday, 30 May 2023 08:55 PM

එතකොට වැලේ වැල් නැතිව ඉන්න දේශපාලුවන් ට යලි කරලියට එන්න බෞද්ධයන් අන්දනවා වෙන්න බැරිද ඇමතිතුමෝ?

:       22       26

කිරිපුතා Tuesday, 30 May 2023 10:08 PM

ඔය හැම කෙනෙක්ම NGO වලින් මුදල් ගන්න අය වග සාමාන්‍ය ජනතාව වන අපිත් දන්නවා. දැන් අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කිරීම මිසක මාධ්‍ය හමු පැවැත්වීම නෙවේ.

:       7       32

ඩිල් දාස ද ටොම් පචය Tuesday, 30 May 2023 10:42 PM

ඒ කියන්නේ මේ රටේ තවත් විනාශ කරන්න දෙයක් ඉතුරුවෙලා තියනව කියන එකද ? අපි හිතුවේ පොහොට්ටුවෝ ටික මෙරට ඉවරටම ඉවර කරලා තියෙන්නේ කියල

:       22       18

Chaminda Wednesday, 31 May 2023 06:16 AM

අරාබි රටවල වගේ නීතී සැකසිය යුතූය. කුමන හෝ ආගමකට අපහාස කරන්නට දැඩි නීතී පැනවිය යුතුය. මරණීය දණ්ඩනයට නියම කල යුතුවේ.

:       28       13

සසර Wednesday, 31 May 2023 07:10 AM

ඕකට ඉතින් විජේදාසගෙ පොටෝ එකක් ඕනමද? 'මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමකි' කීවොත් වැරදිද?

:       2       20

Samitha S. Aluthgamage Wednesday, 31 May 2023 07:42 AM

පිටරට කතාවල් ගැන හිතන්න කලින් රට ඇතුලේ ඉන්නා බලවත් අය කරනා අපහාස කිරීම් ගැන කිසියම් පියවරක් නොගන්නේ මන්ද ? වඳ කොත්තු,වඳ සැත්කම් පාස්කු ප්‍රහාරය ආදියට නිසි විසඳුම් සෙවීමට කටයුතු කරාද ? එකරටක් එකනීතියක් කියමින් ආගමික සංහිඳියාව නැතිකරන කෙනෙකු මහජන මුදල් කොපමණ නාස්ති කළාද ? අද වෙනත් ප්‍රශ්න ඉස්මතු කරමින්,රටේ දේපල හා මුදල් හොරා කා රට බංකොලොත් කළ හොරදෙටුවන් ආරක්ෂා කරනවා.ඒ අය කළ කී දේ ගැන ජනතාවට කරුණු අමතක කරවන්නට නොයෙකුත් උප්පරවැට්ටි ක්‍රියාත්මක වෙනවා.වෙනත් සුළු ප්‍රශ්න ගැන සෙවීම පසෙක තබා රට බංකොලොත් කළ හොරුන්ගෙන් හොරා කෑ දේ නැවත පවරා ගැනීමට කටයුතු කරන්න.සිදුවිය යුත්තේ එයයි.ජනතාවනි,ඔබේ දේශපාලනය කුමක් වුවත්, හොරා කෑ සම්පත් හා මුදල් නැවත භාණ්ඩාගාරයට ලබාගත යුතුව ඇත.අප අද ලෝකයට ණය පිට ණය වී ඇත්තේ,දේශපාලුවන් මේ රට හොරා කෑ නිසා බව සැමදා සිහියේ තබාගන්න.

:       16       23

ase Wednesday, 31 May 2023 08:24 AM

ඔය කියන්නෙ අර $ මිලියන් 250 ත් සමගද ?

:       10       17

Surain Wednesday, 31 May 2023 08:41 AM

මෙයාගෙ කටෙ තියෙන්නෙ මෙවගෙ පදනමක් සාක්කියක් නැති පුහු සමජය නොමග යවන පුරසාරම් විතරයි නේද මෙකත් හරියට එක්ස්ප්‍රස් පර්ල් නැවෙ මුදල් ගනු දෙනුව වගේම කතාවක්

:       2       14

Sachith Wednesday, 31 May 2023 08:45 AM

මෙ කියන විදිහටනම් ඊගාව පාර රාජපස්ස කෙනෙක්ට නැගිටින්නම වෙනව රට රැකගන්න ලැබෙන අන්තිම අවස්තවට

:       3       6

Akila Wednesday, 31 May 2023 10:16 AM

රට විනාශ කරපු පොහොට්ටු හොරු ටික මේ සිද්දිය අල්ල්ලගෙන හැමදාම මාද්‍ය වලට වොයිස් කට් දෙනවා , ඔවුන් හදන්නේ මේ සිද්ද්ය යට යන්න නොදී මිනිසුන්ගේ තරහ දිගටම තියාගෙන සමාජයේ ප්‍රශ්නයක් ඇති කරන්න , මිනිස්සු බුද්දියෙන් සිටිය යුතුයි මේ වෙලාවේ

:       2       13

Gunawathi Wednesday, 31 May 2023 10:37 AM

ඔහොම කතා කියන්න නම් මටත් පුළුවන්... කෝ මේවට ගන්න ඇක්ෂන්... හැමදාම කළේ කතා කිය කිය ඉන්න ඒක නේද?

:       2       8

sena Wednesday, 31 May 2023 10:46 AM

මුන්ට ඔනෙ ආගමික ප්‍රශ්න - එතකොට මුන්ගෙ හොරකම් වහන්න පුලුවන්

:       2       10

fairoos Wednesday, 31 May 2023 01:20 PM

අනේ මෙයාගේ කට... මේ කාලකණ්ණි දේශපාලකයන් තමයි කාලෙන් කාලෙට ජාතිවාදය ඇවිස්සුවේ...

:       2       3

Nimal Wednesday, 31 May 2023 04:26 PM

ඔය කතාවලට මිනිස්සු රැවටුණු කාලේ දැන් ඉවරයි...

:       0       0

JayaWednesday, 31 May 2023 05:37 PM

මිනිස්සු රැවටුණු කාලේ ඉවරයි... ලංකාවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 59 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 701 1

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 332 1

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 535 3

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 957 8

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 1158 1

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1278 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 329 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site