
(කවීෂා ගරුසිංහ)
දික්වැල්ල - බෙලිඅත්ත ප්‍රධාන මාර්ගයේ හදපාන්ගොඩැල්ල ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ බස් රථයක් එකිනෙක ගැටීමෙන් 30 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට ලක් වී ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ සිට මාතර දෙසට ගමන්ගත් පුද්ගලික බස්රථයක් ,මාතර සිට බෙලිඅත්ත දෙසට ගමන් කරමින් තිබූ ටිපර් රථයක එකිනෙක ගැටීමෙනි.
අනතුරෙන් පුද්ගලයන් 30දෙනකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය කියයි.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන බෙලිඅත්ත පොලීසිය විසින් සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
268
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1066
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙලිඅත්තේ බස් - ටිපර් අනතුරකින් 30ක් රෝහලට