IMG-LOGO

2024 මැයි මස 13 වන සඳුදා


බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට සම්මානයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

තායිලන්තයේ පැවැති නිර්මාණශීලීත්වය සහ නවෝත්පාදනය සඳහා වූ ජාත්‍යන්තර සම්මාන වේදිකාවේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ කොළඹ බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට ටයිටේනියම් සම්මානය දිනා ගැනීමට ඊයේ(28) සමත් වූවේය.

කොළඹ බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන් ඊයේ(28) පැවැති අවසන් තරඟයේදී රොබෝ විද්‍යා ක්ෂේත්‍රයෙන් දැක්වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් ඔවුන්ට ටයිටේනියම් සම්මානය හිමි වූවේය.ටයිටේනියම් සම්මානය යනු එහිදී පිරිනැමෙන දෙවැනි ඉහළම සම්මානය වේ.මෙම තරඟාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් රටවල් 25 ක් සමඟ තරඟ වැද ඇත.

තරඟාවලිය සඳහා කණ්ඩායම් 441 නියෝජනය කරමින් සිසුන් 1000 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර රොබෝ විද්‍යාව පිළිබඳ කුසලතාවය විදහාපාමින් ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලාංකික කණ්ඩායමක් තරඟ වැදි ප්‍රථම අවස්ථාවද මෙය විය.

දැක්වූ දක්ෂතා හේතුවෙන් කාම්බෝජයේ පැරගන් ජාත්‍යන්තර විශ්ව විද්‍යාලය පූර්ණ ශිෂ්‍යත්ව දිනා ගැනීමට ශ්‍රී ලාංකික සිසුන් සමත් වී ඇත.

 



අදහස් (2)

බුර්හානි සෙරන්ඩිබ් පාසලේ සිසුන්ට සම්මානයක්

fairoos Sunday, 28 April 2024 06:55 PM

සුබ පැතුම්..!

:       0       6

Chamila Fernando Sunday, 28 April 2024 07:06 PM

හදවතින්ම සුබ පැතුම්...!

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති සබේ තවත් 10ක් පිට රැටියෝ
2024 මැයි මස 13 43 0

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වා


රුසියාවට නව ආරක්ෂක ඇමැතිවරයෙක්
2024 මැයි මස 13 129 0

රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, 2012 වසරේ සිට කටයුතු කරන 68 හැවිරිදි සර්ජී ෂොයිගු එම තනතුරින් ඉවත් කර, නව ආරක්ෂක අමාත්‍යවරයකු නම් කිරීමට රුසියන් ජනාධිපති


නිදි ඇඳේ දී සැමියා මරා සිරුර වැවට දමලා
2024 මැයි මස 13 290 0

නිවෙසේ නිදාගෙන සිටි සැමියා ඝාතනය කර සිරුර මහ රෑ කර මත තබාගෙන තනියම ගොස් ඉහළ ගිරිබාව වැවට දැමූ බව කියන බිරිය සැකපිට අත්අඩංගුවට ගත් බව ගිරිබාව පොලිසිය සඳ


දුප්පතුන්ට බෙදන්න දුන් සහල් පුස් කන්න ඇරලා
2024 මැයි මස 12 336 0

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය ලෝක ආහාර වැඩසටහන යටතේ මෙරටට දුප්පත් ජනතාවට බෙදාදීමට දුන් සහල් තොගයක් කල් ඉකුත්වීමෙන් පසුව යළි


ගංජා සමඟ හිටපු ලාන්ස් කෝප්‍රල් මාට්ටු
2024 මැයි මස 12 150 0

කේරළ ගංජා කිලෝ 1යි ග්‍රෑම් 460 ක් සමග යුද හමුදාවේ හිටපු ලාන්ස්කෝප්රල්වරයකු අද(12) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.


‘‘විජයදාස පිළිගන්න බෑ‘‘
2024 මැයි මස 12 843 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සාමාජිකයකු වන ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයට නම් කිරීම එස්. ඩබ්ලිව්. ආර්.ඩී බණ්ඩාරනායක ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 642 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2141 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1861 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site