සරසවි සිසුන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමත් නිදහස් අධ්‍යාපන කප්පාදුවටත් එරෙහිව බෙළිහුල් ඔය සරසවි සිසුන් අද පඹහින්නේ සිට බලංගොඩ නගරයට කිලෝ මීටර් 18 ක විරෝධතා පාගමනක් පැවැත්වීමට ගත් උත්සාහය උසාවි නියෝගකින් වාරණයට ලක් විය.
සිසුහු මිනී පෙට්ටි රැගෙන සරසවියේත්, මහ මාර්ගයේත් රැදී සිටියහ.
උසාවි නියෝගය අරගත් පොලිසියද එහි පැමිණ සිටිති.
2025 දෙසැම්බර් මස 18
615
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බෙළිහුල් ඔය සරසවි පෙළපාළිය තහනම්
උපාලි Thursday, 24 October 2013 10:55 AM
පා ගමන් යන එක ඇඟටත් හොඳයි. වැඩේ තියෙන්නේ ටිකක් දුර යනකොට හිතෙනවනෙ පාර අවහිර කළා නම් වඩා හොඳයි කියලා. (ස)
සේනාරත්න Thursday, 24 October 2013 11:22 AM
පා ගමන යැව්වොත් ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශ වලටත් පිටිපස්සෙන් යන්ට වෙනවා. මේ පා ගමන එතරම් වැදගත් දෙයක් ලෙස නොපෙනෙනවා ඇති.(නදී)
ලුම්බිණි Thursday, 24 October 2013 09:48 AM
විරෝධතා පා ගමනක් පැවැත්වීම වරදක්ද? අද ලංකාවේ ඉන්න නායකයෝ ඔවැනි ගමන් කොයි තරම් ගිහින් තියෙනවද? (ස)
රසික Thursday, 24 October 2013 10:05 AM
ගොඩක් වැදගත් දේවල් තමයි තියෙන්නේ.(නදී)
අරවින්ද Thursday, 24 October 2013 10:32 AM
මේකද මහ ලොකු නිදහස? සරසවි සිසුන්ට පා ගමනක් යන්නවත් නිදහසක් මේ රටේ නෑ!! (ස)