IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බළල් බෙටිවලින් ඇල්සයිමර්වලට බෙහෙතක්

බළල් බෙටිවල බහුලව දැකිය හැකි පරයෝෂිතයකුගේ උදවුවෙන්, ස්නායු රෝගී තත්ත්වයන් වන ඇල්සයිමර් සහ පාර්කින්සන් සුව කිරීමට හැකි බව ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.

‘ටොක්සොප්ලාස්මා ගොන්ඩි’ යන නමින් හැඳින්වෙන මෙම පර්යෝෂිතයා, යොදා ගනිමින්, විශේෂිත ප්‍රෝටීනයක්, කෙළින්ම මොළයට ලැබෙන්න සලස්වා, ඇල්සයිමර් සහ පාර්කින්සන් ස්නායු රෝගී තත්ත්වයන් සුව කළ හැකි යැයි එම විද්‍යාඥයෝ පැහැදිලි කරති.

මෙම පර්යේෂණයට සම්බන්ධ වී සිටින්නේ ග්ලාස්-ග්ලෝව් සහ ටෙල් අවීව් විශ්ව විද්‍යාලවල වෛද්‍ය පර්යේෂණයන්ය. ‘නේචර් මයික්‍රෝබයොලොජි’ වෛද්‍ය විද්‍යා සඟරාවේ, මේ සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් පළ වෙයි.



අදහස් (3)

බළල් බෙටිවලින් ඇල්සයිමර්වලට බෙහෙතක්

Rocky Sunday, 04 August 2024 12:16 PM

අපේ කුස්සියට රිංගන හොර බළල් තඩියාවත් ඔය බෙහෙත් දාන්න පාවිච්චි කරන්න බැරිද?

:       18       2

Ram Sunday, 04 August 2024 02:36 PM

@rocky. පුළුවන්. ඌට හොඳට කන්න දීලා උගේ එළියට දාන ඒවා එකතු කරලා විකුණන්න ඔය බෙහෙත හදන්න යන කොම්පැනියට.

:       0       29

RockySunday, 04 August 2024 03:08 PM

අපේ මිදුලේ උදේ පාන්දර බලල් බෙටි කිලෝ ගණන් දාලා තියෙනවා. කිලෝ එකක් ගන්නේ කිය ගානේද? අමුවෙන්ද ඕනෑ නැතිනම් වේලපු ඒවාද? දවසකට කිලෝ එකක් විතර මට සප්ලයි කරන්න පුළුවන්...

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site