බළපිටියේ දෙපිරිසක් අතර දින කිහිපයකට පෙර ඇති වූ ගැටුමකින් පසු අද සවස බළපිටියේ නගරයේ කඩ දෙකකට පහරදීමේ සිද්ධියකින් පහර දීමත් සමග හෙට අලූයම වන තෙක් පොලිස් අඳිරි නීතිය පැනවූ බව පොලිසිය ශබ්ද විකාශන මගින් නිවේදනය කරයි. මේ සිද්ධිය සහ කරන්දෙණියේ සිද්ධිය අතර කිසිම සම්බන්ධයක් නැත.
2025 නොවැම්බර් මස 04
570
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2268
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1703
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බළපිටියටත් පොලිස් ඇඳිරි නීතිය