කැලණිය බුළුගහහන්දියේ පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පෑලියගොඩ පොලිසිය පවසයි.
ප්‍රශ්න කිරීමේ දී වෙඩි තැබීමට යොදා ගත් බ්‍රසීලයේ නිෂ්පාදිත 3.8 වර්ගයේ ගිනි අවියක් හා විදේශ රටක නිෂ්පාදිත අත් බෝම්බයක් සඟවා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි.
මෙම සැකකරු 2015 නොවැම්බර් 29 වැනි දින කැළණිය බුළුගහ හන්දියේම සිදු වූ පුද්ගල ඝාතනයේ ද සැකකරු බව හෙළි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.
යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනකු තුවාල ලැබූ අතර අනෙක් යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රශ්න කිරීම් සිදුකරගෙන යන බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බුළුගහහන්දියේ වෙඩි තැබීමේ සැකකරුවෙක් පොලිස් දැලේ
චතුර Thursday, 07 January 2016 03:46 PM
වෙනසක් ගෙනෙන්න වළි කෑ කට්ටියට දැන් සනීපද දන්නේ නැහැ (නි)