බලංගොඩදී පැහැරගත් ව්‍යාපාරිකයකු කිරිබත්ගොඩට රැගෙන අවුත් රුපියල් ලක්ෂ දොළහක් කප්පම් කෑමට ගත් උත්සාහයක් වැළැක් වු පොලීසිය සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කියයි.
ව්‍යාපාරිකයාගේ බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ දොළහක් ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.
බැංකුව ළඟ සැක කටයුතු පිරිසක් වාහනයක් ද සමඟ සිටින බව බැංකුව පොලීසියට දැන්වීය.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බළංගොඩ මුදාලිගෙන් කප්පම් කන්න බැරිවේ
නෙහෙරි Thursday, 31 July 2014 10:53 AM
මේ වගේ වට පිට අවදානෙන් ඉන්නවනම් ගොඩක් අපරාද වලක්වා ගන්න පුළුවන් (අ)