IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බස් වර්ජනයක්

(දිනේෂ් උපේන්ද්‍ර  කුලියාපිටියේ සිට)- කුලියාපිටිය කොළඹ හා කුලියාපිටිය මීගමුව මාර්ග අංක 92 මාර්ගයේ පුද්ගලික බස්රථ  ධාවනය සහමුලින්ම නවතා දැමීමට බස් රථ සේවකයෝ සහ හිමිකරුවන් තීරණය කළහ. ඊට හේතුව  වන්නේ මීට දින කිහිපයකට ඉහතින් එම මාර්ගයේ බස් රථයක හැපී මියගිය කාන්තාවකගේ අවමංගල්‍ය හමාරකොට පැමිණි තරුණයින් පිරිසක් 92 මාර්ගයේ බස්රථ රියදුරකුට පහර දීමකි. පහර කෑ රියදුරා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහර දුන් අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන තෙක් බස් රථ වර්ජනය කරන බව බස් රථ සේවකයින් පවසති. එසේ කිරීමට පොලිසිය අපොහොසත් වුවහොත් අනෙකුත් මාර්ගවල බස්රථ ද වර්ජනයට එකතු වන බව ඔවුහු කියති. කුලියාපිටිය පොලිසිය බස් හිමියන් හා සේවකයන් කැඳවා පැවසුවේ මහජනයාට හිරිහැර නොවන පරිදි ක්‍රියා කරන ලෙසයි.  



අදහස් (0)

බස් වර්ජනයක්

කාන්ති Saturday, 01 December 2012 12:07 PM

වැඩේ හොඳයි (ස)

:       0       0

නිසල් Saturday, 01 December 2012 02:44 PM

නියමයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site