IMG-LOGO

බස් රියදුරෝ දඩ කා සමාවත් ගනිති

කළුතර කම්හලක සේවකයන් සමඟ බස් තුනකින් නුවරඑළිගොස්  බස් වල කුණු පෞද්ගලික රිය පොළකට විසි කළ රියදුරන් තිදෙනකුට නුවරඑළිය මහ නගර සභාව රුපියල් පන්දහසක දඩ ගැසීය.

වරඳ පිළිගත් ඔවුහු දඩය ගෙවා නුවරඑළිය පුරපුති මහින්ද දොඩම්පේගමගේ මහතාගෙන් සමාව  ගත්හ.

A B

 

 



අදහස් (0)

බස් රියදුරෝ දඩ කා සමාවත් ගනිති

ඉසුරන්දි Saturday, 08 November 2014 08:30 AM

දඩුවම සාධාරණයි .අපිත් පරිසරය සුරකින්න දායක වෙන්න ඕනේ කාබාසිනියා නොකර.(අ)

:       0       0

සමන් Friday, 07 November 2014 09:43 AM

නියමයි මේ වගේ අයට දුන්න දඬුවම මදි.(හේ)

:       0       0

සත්‍යපාල Friday, 07 November 2014 09:48 AM

හොද දඩුවමක් දීලා තියෙන්නේ, හැබැයි තරාතිරම නොබලා හැමෝටම මේක ක්‍රියාත්මක කරන්න නුවරඑලිය නගර සභාවේ නගාරධිපතිවරයා කටයුතු කළ යුතුයි.(හේ)

:       0       0

චමින්ද Friday, 07 November 2014 09:54 AM

හොද වැඩක් .(හේ)

:       0       0

රජින්ද Friday, 07 November 2014 10:02 AM

මේ රට කවමදාකවත් හැදෙන්නේ නැහැ මේ රටේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් නොවෙනතාක්. ලෝකේ ඉදිරියෙන් ඉන්න හැම රටක්ම පුද්ගල ආකල්ප කියන වෙනස ඇති කරලයි අද ඒ රටවල් ඔතන ඉන්නේ. එක පරම්පරාවක් හරියට හදාගන්න බැරුව කොහොමද ඉදිරිය ගැන සුරංගනා හීන මවන්නේ. මේ රටේ දේශපාලනයක් නැති නිසයි ලංකාව, එදාටත් වඩා අද පිරිහිලා තියෙන්නේ.(හේ)

:       0       0

ගිහාන් Friday, 07 November 2014 10:10 AM

නියම දඬුවම. කැලි කසල විතරක් නෙවෙයි මහ මග යන එන විට කෙල ගහන වැඩෙත් නතර කර ගත්ත නම් අගෙයි. අපේ කට්ටියට කැලි කසල සහ ශරීර අපද්‍රව්‍ය යන දෙකම බැහැර කිරීමේ පිළිවෙල ළදරු පාසලේ සිටම උගන්නන්න ඕන. (හේ)

:       0       0

දිලිප් Friday, 07 November 2014 10:12 AM

මිනිස්සුන්ගේ ආකල්ප නිකම්ම හැදෙන්නනේ එකට ඉහල ඉදල ආදර්ශයක් තියෙන්නේ ඕන දැක්කද මෝඩි මහත්තය පර ඇතුගල වැඩේ පටන්ගත්ත, ඕනතරම් ජඩ මදය තියෙන්නේ ඕවගේ උදේ හවස කිවනම් පරිසරය කතාකරන්න එපා කියල මිනිස්සු හැදෙයි ඉබේම මම හිතුව චම්පික මහත්තය ඕක කරයි කියල (බ)

:       0       0

රුවනි Friday, 07 November 2014 10:18 AM

අප අසල්වැසි පවුලක දියණිය ඉන්නේ ඔස්ට්‍ර්ලියාවේ. නිවාඩුවට ඔවුන් ඇවිත් අපේ ගෙදරත් තුන් හැවිරිදි දරුවා සමග ආවා. ආදර සංග්‍රහ අවසානයේ ඒ දරුවා කෙසෙල් ගෙඩියේ ලෙල්ල අතට ගෙන ඔහුගේ අම්මාගෙන් කසල බඳුන තිබෙන තැන ඇහුවා. මා සමග කුස්සියට ගොස් ඔහුම එය කසල බඳුනට දැම්මා.ඒ රටේ සෑම කුඩා දරුවෙකුටම මේ දේවල් කුඩා කල සිට පුරුදු කරනවාලු. (බ)

:       0       0

ජයසෝම වෙල්ලම්පිටිය Friday, 07 November 2014 10:23 AM

නියම දඬුවම ඔහොම කුණු ගොඩවල් අනුන්ගේ තැන වල දමන සියල්ලන්ට පාඩමක් මේක (බ)

:       0       0

ටිරෝන් Friday, 07 November 2014 10:37 AM

දඩය නම් මදි චන්ද කාලෙටත් නීති කඩමින් පොස්ටේර් කටවුට් ගහන යටත් මේ වගේ දඩ ගැහුවානම්?ගහය් තමා නේද! (බ)

:       0       0

නිමාලි Friday, 07 November 2014 11:15 AM

ඉතාමත් හොඳ වැඩක්. සියලුම දේසපාලන අම්බට්ටයන්ටත් මේ වගේ දඬුවම් කරනවානම් කෙතරම් අගනේද? (බ)

:       0       0

සුරංග Friday, 07 November 2014 11:21 AM

ඇත්තටම හොද වැඩක්.(හේ)

:       0       0

රංග Friday, 07 November 2014 11:21 AM

මේ වැඩේ රට හැමතැනම ක්‍රියාත්මක වුනා නම් මොකද ? සමහරවිට පාර්ලිමේන්තු පාරේ හයි ෆයි කාර් වලින් ඇවිත් පාරට කුණු වීසි කරගෙන යනවා මම දැකල තිබෙනවා. ඒ වගේ වාහන වලටත් මේ නීතිය ක්‍රියාත්මක වුණා නම් කොච්චර අගේද ?(හේ)

:       0       0

බෙනට් Saturday, 08 November 2014 12:55 PM

මෙහෙම නෙමෙයි ඒ අයව පේලියට හිටවල පින්තුරයක් අරගෙන පලකලා නම් තමයි ගොඩක් ලස්සන .(හේ)

:       0       0

වසන්ත Friday, 07 November 2014 12:57 PM

හොඳ දඬුවමක්. එක බස් එකකට රුපිල් 10000 ක් ගහන්ඩ තිබුනේ. හොඳයි, අපේ ආචාරය නගරාදිපතිතුමාට. (නදී)

:       0       0

කමල් Saturday, 08 November 2014 06:16 AM

අපේ අය ගිය තැන ඉවරයි.(හේ)

:       0       0

අතුල කටාර් Friday, 07 November 2014 01:46 PM

මම ඉන්නේ කටාර් වල. මේ රට කන්නෙත් අපේ හරක් (නදී)

:       0       0

ඇන්ටන් Friday, 07 November 2014 02:06 PM

නුවරඑළිය කියන්නේ සංචාරක පුරවරයක්. පිටතින් එන අය‍ට එසේ දඩ ගැසීමට පෙර එවැනි කසළ දැමීමට කසළ බඳුන් තැබීමට නගර සභාව පළමුව පියවර ගතයුතුයි. (නි)

:       0       0

අතුල කටාර් Friday, 07 November 2014 02:07 PM

ලංකාදීපයට ස්තුතියි මගේ අදහස දැම්මාට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1796 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 670 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site