බණ්ඩාරගම අටුලුගම බස් මාර්ගයේ කොළමැදිරියේ තිබූ බස් නැවතුම් පොළ කඩා දමා ඇතැයි ගම්වාසීහු කියති.
පිස්කල් නියෝග මත ඒ අසළ ඉඩමක් මනිමින් සිටි පිරිසක් අට වසරකට පෙර ඉදි කළ මේ බස් නැවතුම්පොළ කඩා බිඳ දමා ඇතැයි ද ඔවුහු පවසති.
එම ස්ථානයට ගිය බණ්ඩාරගම ප්‍රාදේශීය සභාපති මනෝජ් සංජය මහතා සහ පොලිසිය පැවසුවේ ඒ ගැන පරීක්ෂණයක් සිදු කරන බවයි.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් පොළ කඩා දාලා
සුසන්ත Wednesday, 09 July 2014 07:39 AM
ඇයි මේ ගොල්ලන්ගේ බඩවල් මෙච්චර ලොකු. ? කල ගෙඩියක් වගේ. (නදී)
සමන් Wednesday, 09 July 2014 07:41 AM
පළමුව මෙම ඉඩමේ හිමිකාරිත්වය කාටද සොයා බැලිය යුතුය. බස් නැවතුම උනත් පුද්ගලික ඉඩමක ඉදිකර ඇත්නම් එය වැරදි වැඩකි. ඉඩම් හිමිකරුවන් දුරබැහැර හෝ පිටරට සිටිනවිට සමහරු පුද්ගලික ඉඩම්වල මෙවැනි දේවල් තනති. (නදී)
කැනඩා දිසා Thursday, 10 July 2014 01:20 AM
සමන් මම ඔයාට එකගයි (නදී)
ඔසන් සලාම් - කටාර් Wednesday, 09 July 2014 08:43 AM
බස් යන මහා මාර්ගයක් වන මෙම පාරේ එකවර යන්න පුළුවන් එඒ වාහනයක් පමණක් බැවින් පාර පළල් කිරීමේ අදහසින් මෙසේ කළාදැයි කියා සිතෙනවා (නි)
ඉසුරන්දි Wednesday, 09 July 2014 09:06 AM
අවුරුදු අටකට පස්සේ මේක කඩා දන්නා තරම් හේතුව මොකක්ද කියල හොයා බැලිය යුතුයි. (නදී)
පිටිගල Thursday, 10 July 2014 04:35 AM
අවුරුදු අටක් යනකල් හිමිකාරිත්වයක් තිබිලා නැතුවද? අවුරුදු අටක් මහජනතාව භුක්ති වින්ද මේ බස් නැවතුම කඩා දමන්න කාටවත් නීතියෙන් ඉඩක් නැහැ. කඩා දැමූ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කල යුතුයි. හැබැයි අපක්ෂපාතීව. මම හිතන්නේ ඉඩම මැන්නාට පස්සේ බස් නැවතුම තිබෙන ඉඩම් කොටස ට අයිතිය අලුතින් ලැබුන අය මේක කඩා දමන්න ඇති. ඒ උනත් කඩා දමන එක නීති විරෝධී වගේම සදාචාර විරෝධී බව මගේ අදහසයි. (නදී)