(ටී.කේ.ජී.කපිල )
කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ ඊයේ 22 දින රාත්‍රී සිදු වූ බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ මාරක රිය අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය පවසයි .
මෙම සුඛෝපභෝගී බස් රථය සැමදා අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරෙන ආසන වෙන් කිරීමකින් පසුව දෙහිවල සිට කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මඩකලපුව බලා ධාවනය වන්නකි .
මෙම බස් රථය 22 දින රාත්‍රී 10.45 ට පමණ මගීන් සමග ආඩිඅම්බලම ප්‍රදේශය පසු කර යමින් සිටියදී , ඉදිරි පසින් පැමිණි ත්‍රිරෝද රථයක් මුහුණට - මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
54
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බස්-ත්‍රි රෝද ගැටී දෙකක් මරුට